Discovery 125 M හොදයිද

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ah thawa ekak mathak una.
TVS pheonix eka.
Patta bike eka.
Sira pick up okata wada nam.


02mpTVS_GVT6397_02_1317811g.jpg

me bike eka kiyak wenawada bn ?
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
60k විතර කරනවා. උබ දාල තියන pic එකෙ bike එක පාවිච්චි කරල තියනවා. මගෙ අදහස ඕක ගන්නෙපා.

oya ganata ganna puluwan wena hoda bike monawada bn ?
 

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Discovery 125 M කියන්නෙ රජයෙ සේවකයිට දීපු බයික් එක බං
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් අර රජයේ සේවකයන්ට දීපු bike එක නම් මල ජරාවක් බන්.ඒකෙ cable වලට oil ටිකක්වත් නෑලු.ගොඩක් උන් ඉන්දියන් bike ගන්නෙ prtol ඉතුරු කරගන්න කියලනෙ.ඒත් ඒ ඉතුරුවෙන සල්ලි repair වලට යනවා.අලුතින්ම bike ekak ගන්න එපා මචන්, උබට ඕකෙන් 50000 විතර ඉතුරු කරගන්නත් පුලුවන්.මාත් කියන්නෙ හොඳට use කරපු එකෙක්ගෙන් 2nd hand pulsar එක හරි dicover එකක් හරි ගනින්.pulsar/dicover වලත් තියෙනවනෙ හොඳයි කියල categorize උන bike.අන්න ඒව ගැන දන්න කෙනෙක්ගෙන් අහල දැනගනින්.මම නම් ඒව ගැන වැඩිය දන්නෙ නෑ...gd luk machan :)
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචන් අර රජයේ සේවකයන්ට දීපු bike එක නම් මල ජරාවක් බන්.ඒකෙ cable වලට oil ටිකක්වත් නෑලු.ගොඩක් උන් ඉන්දියන් bike ගන්නෙ prtol ඉතුරු කරගන්න කියලනෙ.ඒත් ඒ ඉතුරුවෙන සල්ලි repair වලට යනවා.අලුතින්ම bike ekak ගන්න එපා මචන්, උබට ඕකෙන් 50000 විතර ඉතුරු කරගන්නත් පුලුවන්.මාත් කියන්නෙ හොඳට use කරපු එකෙක්ගෙන් 2nd hand pulsar එක හරි dicover එකක් හරි ගනින්.pulsar/dicover වලත් තියෙනවනෙ හොඳයි කියල categorize උන bike.අන්න ඒව ගැන දන්න කෙනෙක්ගෙන් අහල දැනගනින්.මම නම් ඒව ගැන වැඩිය දන්නෙ නෑ...gd luk machan :)
    parana bike wala engin gewila anaan mana leda kotiyayi bn. eta wada hodayi aluth ekk gann eka. dan oya discover 125M ekak use karala thiyenawada ?:dull:

    ape sudu pusa oya jathiye bike ekak use karanawa eyanam kiyanne discover 125M eka hodayi kiyala.:yes::cool:


    sudu pusa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 29,105
    Join Date: Oct 2010
    Location: මහනුවර



    බයික් හෙලුප්... - 03-23-2015, 02:52 PM

    http://www.elakiri.com/forum/showthread.php?t=1668037
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    oya tharam hithanne ai ban ganin man gawath tyenne disc 100 ekak api hariyata welawata servis eka karagena ganata padinawanam echcharai machan hoda servis ekakata danna mathaka athuwa.wate yawan nathuwa thaniyama pawichchi karannath waga balaganna.gd luck( sudu pusage eka math padda patta pic up theluth mage eke gana karanawa hodata balance machan)
     
    • Like
    Reactions: simpleboy

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    oya tharam hithanne ai ban ganin man gawath tyenne disc 100 ekak api hariyata welawata servis eka karagena ganata padinawanam echcharai machan hoda servis ekakata danna mathaka athuwa.wate yawan nathuwa thaniyama pawichchi karannath waga balaganna.gd luck( sudu pusage eka math padda patta pic up theluth mage eke gana karanawa hodata balance machan)

    ow macho
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මළාට ගන්න ඒපා ඔිෙක් ටයර් 2 ඒක සයිස්
    වැස්ස ෙවලාවක ෙහම පදිනවා ෙබාරැ.
    අනික saffty මදි.:D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,708
    2,178
    113
    Nugegoda
    මචන් මගේ ගාව තියෙන්නේ 125 ST එක.
    ඒක ගැන තමයි කලින් කට්ටිය කියලා තියෙන්නේ.
    එන්ජින් එකෙ න් සද්දයක් ආවා මචන් 3000km විතර දුවලා තියෙනකොට.සර්විස් 3කට සහ 10000km සර්විස් එකට කම්පැනි දාලවත් bajaj කාරයොන්ට හදලා දෙන්න බැරි උනා.කොටින්ම කියනවනම් ඕකුන් මොකවත්ම දන්නේ නෑ.අන්තිමට මම හරිඳු ගම්ලත් මල්ලි අදුනන අයියා කෙනෙක්ට පෙන්නලා හදාගත්තේ.
    ක්ලච් හබ් එකේ තියෙන බුෂ් එකක ඇදයක් තිබුනේ.
    පස්සේ වයිබ්රේට් වෙන කේස් එකක් තිබුනා එකත් කම්පැනි එවුන්ට හදලා දෙන්න බැරි උනා.
    ඒක කාර්බ් එකයි ටැංකියයි සුද්ද කරලා ටියුන් කලාට පස්සේ හරි ගියා.
    දැනට 20000km දුවලා තියෙන්නේ.අවුරුදු 1 හමාරක් වෙනවා.මොන සද්ද බද්ද ආවත් මේ වෙනකන් මග හිටින්න වෙලා නෑ.දවස ගානේ දුවනවා බයික් එක.
    කරුමේ කියන්නේ මචන් මගේ එකේ අවුල හැර වෙන මම බලපු කිසිම 125ST එකක මේ අවුල් නැති එක.40000km දුවපු XY නම්බර් එකෙත් එන්ජින් සවුන්ඩ් එක සුපිරි.
    ලෙඩ ටික හදන්න කලිනුත් මම ඇති තරම් දුර දුවලා තියෙනවා.(100km ට වැඩි)
    එක දිගට නොනවත්වා 155km
    එක දවසක් ඇතුලත 330-340km
    105kmph ටෙස්ට් කරලා තියෙනවා ක්ලච් හබ් එක හැදුවට පස්සේ.
    ඒ උනාට මගේ සාමාන්‍යයෙන් මම යන උපරිම වේගය 60kmph.
    ඉන්දියන්නේ හදිසියකට නවත්තගන්න පුළුවන් වේගයකින් යන්න එපැයි.
    හෑන්ඩ්ලින් නම් සුපිරි.බ්‍රේක් වරදකුත් නෑ.දුර යන්න කිසි අවුලකුත් නෑ.සුව පහසුව අතින් 135LS එකට වඩා හොදයි.

    සර්විස් කාරයෝ ගැනනම් සත පහකට විස්වාස කරන්න එපා.
    කම්පැනි නම් මලාට දාන්න එපා.අත්දැකීමෙන් කියන්නේ.ලග ඉදලා සර්විස් එක කරගන්න පුළුවන් තැනකින් කරගන්න .
    මොන බයික් එක ගත්තත් ලෙඩක් එන්න තියෙනවානම් එක අනිවා එයි.මගේ එකත් ගද්දි කිසිම අවුලක් තිබ්බේ නෑනේ :P
    මන් ගාවත් තියෙන්නේ ඔය ජාතියෙ එකක් discover 125ST. දැනට අවුරුදු 2 කට වැඩියි කිලෝමිටර් 20000කට වඩා පැදල නෑ. මට නං තාම කිසි ලොකු රිපෙයාර් එකක් ඇවිල්ල නෑ.
    මම මේ බයික් එකේ ප්‍රශ්න තමයි
    ගියර් එච්චර smooth නෑ.
    අව්වෙ ගොඩක් වෙලා නවත්තල තිබිල ස්ටාට් කරාම විනාඩියකට විතර පස්සෙ මිස් කරන්න බලනව ඒත් එබේම ටික වෙලාවකින් හරියනව
    පිටිපස්සෙ ටයර් එක පොඩි නිසා ඩේවිඩ් පීරිස් එකෙන්ම බැලූන් ටයර් එකක් මාරු කරල දුන්න නිකන්. ඒත් ඉස්සරහ ටයර් එකත් මහත වුනොත් හොඳයි වගේ.
    එන්ජිමට සාපේක්ෂව බයික් එක බර වැඩියි, ඒ වගේම ගියර් ratio තියෙන විදියට පිකප් එකත් මදි වගේ ඩිසිකවර් 125 පරණ එකට වඩා.

    ඔය කියපු ඒව හැර නං මට කිසිම ප්‍රශ්නයක් අවිල්ල නෑ. හෑන්ඩ්ලිං හොඳයි. 2500 ට සර්විස් කරන්න වෙන එක තමයි දුක:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    images


    2014 discover 125 පරණ මොඩල් එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මේක හොඳද? තෙල් කිරිල්ල කොහොමද මේකෙ?
    1.40 ට වගේ ගන්න හොඳ used බයික් මොනවද
    ?