ඩුබයි.................

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඩුබයි.................

    මචන් මෙ දවස් වල ඩුබයි වල තත්වෙ කොහොමද.........අපි ජොබකට ඩුබයි එන්න කියලා හිතාන් ඉන්නේ:(:(:(:(,,,,,,,දැනට මෙහෙ TV චැනල් එකකක් වැඩ...එත් පඩි මදි:sorry::sorry::sorry::sorry::sorry:..ඉතින්......ඩුබයි වල මොනාද තියන වෙකන්සි.......රෙදී හොදන්න හරි කමක් නෑ:yes::yes::yes:.........එක එක ආන්ඩු එනකන් ඉන්න බෑ බන්.......සැක් කල කිරිලා තියන්න:baffled::baffled::baffled:......නැද්ද කවුරුත් උපදෙසක් හරි උදවූවක් හරි ගන්න:love::love::love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිසිම වෘත්තීය සුදුසුකමක් නැතිව පිටරටවල් වල ජොබ් වලට යන්න එපා බන්.උබ ලංකාවට ආපු දවසක මොනවද කරන්නෙ?.මොනවා හරි වෘත්තීය සුදුසු කමක් හදාගෙන ඒකෙන් රට යන්න බලපන්.
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    කිසිම වෘත්තීය සුදුසුකමක් නැතිව පිටරටවල් වල ජොබ් වලට යන්න එපා බන්.උබ ලංකාවට ආපු දවසක මොනවද කරන්නෙ?.මොනවා හරි වෘත්තීය සුදුසු කමක් හදාගෙන ඒකෙන් රට යන්න බලපන්.

    +1 :yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Me dawas wala nam Ranei loweth nathi wenna. Jobs nam thiyenawa ban. Mahansi wela hoyanna ona. Expo scene aka nisa jobs nam thiyenawa. Katta kanna balan waren.
     
    :nerd: loweth kathawa. Sira
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Me dawas wala nam Ranei loweth nathi wenna. Jobs nam thiyenawa ban. Mahansi wela hoyanna ona. Expo scene aka nisa jobs nam thiyenawa. Katta kanna balan waren.

    ඩුබායි වල ඔලුවදාලා තියනවා..... මෙහෙ කන කට්ට අනුව..ඉතින් ඔක මොකක්ද කියලා හිතෙනවා......මම කුවෙට් වල වැඩ කරලා තියනවා අවු17 දී.... කට්ට අලුත් දෙයක් නෙමේ.....
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඩුබායි වල ඔලුවදාලා තියනවා..... මෙහෙ කන කට්ට අනුව..ඉතින් ඔක මොකක්ද කියලා හිතෙනවා......මම කුවෙට් වල වැඩ කරලා තියනවා අවු17 දී.... කට්ට අලුත් දෙයක් නෙමේ.....

    Ubata aulak naththan waren. Rasne gena ahema dannawathi uba :no: APa wenawa ban. Man nam yanna enne tika dawasakin. Dan aurudu 5k dubai man :dull:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Ubata aulak naththan waren. Rasne gena ahema dannawathi uba :no: APa wenawa ban. Man nam yanna enne tika dawasakin. Dan aurudu 5k dubai man :dull:

    අපි මෙහෙ එන්න දගලනවා..උබ යන්න හදනවා.....අනේ මන්ද.... දුකේ බෑ....ජොබක් කරනවද?? වෙකන්සි එහෙම නැතේයි