NZ mistakes නම් වැඩි.. ඔහොම ගැහුවොත් final එන එක වත් sure නෑ..
නෑ බං. උන්ගේ ගේම් ප්ලෑන් එක. තාම උන්ගේ ලයින් එක එහෙම දුවන්න පටන් ගත්තේ නෑ හරියට.
NZ mistakes නම් වැඩි.. ඔහොම ගැහුවොත් final එන එක වත් sure නෑ..
නෑ බං. උන්ගේ ගේම් ප්ලෑන් එක. තාම උන්ගේ ලයින් එක එහෙම දුවන්න පටන් ගත්තේ නෑ හරියට.

ඒවා ගැන නෙවේ බං මං කිවේ.. Forward Pass එකයි, 2M විතර තිබිල බොලේ බිම දැම්ම එක..
Try 2k miss.![]()

මිස්ටේක් නෙවේ බං රෙෆ්ට ගෑනි බැනලද කොහෙද ගෙදරිං එද්දි
ඇයි ඕයි රක් එකක සයිඩ් එකෙන් හිට් එකක් දුන්නම යෙලෝකාඩ් දෙනවද නැත්තං
10m බැස්සේ නැති එකටත් යෙලෝ කාඩ්

sirwta bng. pissek e ref![]()

ගිය අව්රුද්දෙ Rules වෙනස් කල දවසේ ඉදල රෙෆ් ල ඔහොම හැසිරෙන්නේ .... හෙනට බලනවා බන් Players ලට අනතුරක් වෙයි කියල ... බෙල්ලක් ලගින් අතක් ගියත් ඇති ...... ඒක නිසා කික් කරන එකාට මාර තැනක් තියෙන්නේ Team එක අස්සේ .... කොහොමද මුබාරක් ට තියන ඉල්ලුම ලංකාවේ ..... 
අද ජප්පෝ ගහනවා නේමොනා වෙයි ද දන්නේ නෑ
Scotland ලේසි නෑනේ
![]()
japana gahuwoth hari.![]()

Ranking
Japan 11
Scotland 12![]()
බලමුකෝ..
12.30 ට France Vs. Namibia![]()
France lanam 50k wath gahai.aunata quarter finals AB la set wei wage.
France lanam 50k wath gahai.aunata quarter finals AB la set wei wage.
![]()