Rugby World Cup - 2015

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    NZ mistakes නම් වැඩි.. ඔහොම ගැහුවොත් final එන එක වත් sure නෑ..

    නෑ බං. උන්ගේ ගේම් ප්ලෑන් එක. තාම උන්ගේ ලයින් එක එහෙම දුවන්න පටන් ගත්තේ නෑ හරියට.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    නෑ බං. උන්ගේ ගේම් ප්ලෑන් එක. තාම උන්ගේ ලයින් එක එහෙම දුවන්න පටන් ගත්තේ නෑ හරියට.

    ඒවා ගැන නෙවේ බං මං කිවේ.. Forward Pass එකයි, 2M විතර තිබිල බොලේ බිම දැම්ම එක..
    Try 2k miss. :)
     

    Anushanga777

    Well-known member
  • මිස්ටේක් නෙවේ බං රෙෆ්ට ගෑනි බැනලද කොහෙද ගෙදරිං එද්දි

    ඇයි ඕයි රක් එකක සයිඩ් එකෙන් හිට් එකක් දුන්නම යෙලෝකාඩ් දෙනවද නැත්තං
    10m බැස්සේ නැති එකටත් යෙලෝ කාඩ්

    sirwta bng. pissek e ref :no:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,411
    6,633
    113
    Gedara
    Sonny bill gen thama gema wenas une !! kohomath all blacks la naturally 2nd half mul hariyedi patta attack ekak denne !! mama nam asa ohoma matches balanna mulin all blaks la passen awith gahanna one !! naththam gemak naha..hoda gemak tibbama thamai skill eka test wenne
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Podda hitapalla AB lage patta wing ekak innawa wasike nahola kiyala. Uu thama eliyata gaththe ne. Uu nam pattama buwa. 2 nd round ekedi ganiy.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    sirwta bng. pissek e ref :no:

    :yes::yes::yes::yes: ගිය අව්රුද්දෙ Rules වෙනස් කල දවසේ ඉදල රෙෆ් ල ඔහොම හැසිරෙන්නේ .... හෙනට බලනවා බන් Players ලට අනතුරක් වෙයි කියල ... බෙල්ලක් ලගින් අතක් ගියත් ඇති ...... ඒක නිසා කික් කරන එකාට මාර තැනක් තියෙන්නේ Team එක අස්සේ .... කොහොමද මුබාරක් ට තියන ඉල්ලුම ලංකාවේ ..... ;)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    BUMP yakow

    :yes:

    අද.. :cool:

    lD6fJlm.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    අද ජප්පෝ ගහනවා නේ :P මොනා වෙයි ද දන්නේ නෑ :baffled: Scotland ලේසි නෑනේ :sorry: