~ ~ Elakiri Paddock ~ ~

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබටත් අරුගෙන් වදේ නම් කියපන්.. CRFX එකක් තියෙනවා Powercore 3 ගහපු... එවන්නම් ඔය පැත්තට . . .
    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි !!
    නම්බර් ප්ලේට් නෑ.. පොලිස් මාමල නැති වෙලාවක කියපන්..:P

    ඌ කාගෙන් හරි ඉල්ලන් කනවා ලඟදිම ඒකෙන් වැඩ දාලා..:yes:

    හා හා අධිබල යතුරු පැදි එපා.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කොලබ යනකොට බොලව් ct100 එකක් ඩබලක් දාල විද්දනෙ බන්. ඌ ආව මගෙත් එක්කම :shocked: මම උට ඉඩ දීල හෙමින් ගියා ඊට පස්සෙ මගේ ඇගට පතබෑවුනොත් එහෙම. ඌ ඒක ෆුල් ත්‍රොටල් දීල යන්නෙ. big බෝර් කරලද දන්නෙත් නෑ :baffled:

    පරන සීටී කැලිබර් එහෙම හැබැයි නැට්ට කැඩෙන්න කැරකෙව්වම යනව ටිකක්.. 100පනින්න යනව කැලිබර් ඒව.

    සමහර උන් මොඩිෆයි කරනව හැබැයි. හැබැයි සහර උන් ඉන්නවා මාර පැදිලි පදින. මං කියල තියෙන්නෙ කලින් පල්සර් ක්ලබ් එකේ..
    :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඌ කාගෙන් හරි ඉල්ලන් කනවා ලඟදිම ඒකෙන් වැඩ දාලා..:yes:

    හා හා අධිබල යතුරු පැදි එපා.:no:

    Nuda 900 එකක්?
    2013-husqvarna-nuda-900-a-1_600x0w.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක යකාගෙ යෑමක් යනවනේ.. මට පේන්නෙ 140ට විතර එනව ගල් ආර්ම් එකකටත් කලින්...:baffled::baffled:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේක යකාගෙ යෑමක් යනවනේ.. මට පේන්නෙ 140ට විතර එනව ගල් ආර්ම් එකකටත් කලින්...:baffled::baffled:

    තප්පර 12 කට අඩුවෙන් යන්න පුළුවන්. මේක 100 ට යන්න තප්පර 7ක් ගියා. ගලේ තප්පර 5යි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තප්පර 12 කට අඩුවෙන් යන්න පුළුවන්. මේක 100 ට යන්න තප්පර 7ක් ගියා. ගලේ තප්පර 5යි

    එල එල. :) හොනට් ජේඩ් වලට වඩා නම් යනව වෙන්න ඕනේ..:yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක යකාගෙ යෑමක් යනවනේ.. මට පේන්නෙ 140ට විතර එනව ගල් ආර්ම් එකකටත් කලින්...:baffled::baffled:

    ෆයිබර් එල්ලලා, කාබ් එක කාලා නැති ගලක් ඔයිට වඩා ෆාස්ට්.. :)
    බන්ඩිට් එක කොහොමත් හොනට්,ජේඩ් වලට වඩා ෆාස්ට්... සුසුකි බයික් වල Top End එක අනිත් ඒවාට වඩා Strong ... GSXR එකක් පදපු එකෙක් ගෙන් අහපන්කෝ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆයිබර් එල්ලලා, කාබ් එක කාලා නැති ගලක් ඔයිට වඩා ෆාස්ට්.. :)
    බන්ඩිට් එක කොහොමත් හොනට්,ජේඩ් වලට වඩා ෆාස්ට්... සුසුකි බයික් වල Top End එක අනිත් ඒවාට වඩා Strong ... GSXR එකක් පදපු එකෙක් ගෙන් අහපන්කෝ...
    :):)
    පැදලා නෑ:no::no: