දෙවියන්ට මොකටද පහන් පත්තු කරන්නෙ.. මං දන්න විදියට සූනියම් දෙවියන්ට කියලා පෙලක් අය එලියෙ පහන් පත්තු කරනවා.. මෝඩ වැඩ.. සමහර අය කියනව වෙලාවට පහන පත්තු නොකලොත් දෙවියො කෝප වෙනවලු.. 


Attha ban.ta hikenawa waradunothnam.pissu hadila.nawathinne naa.marenawa.nodanna reddawal karanna gihin illan tinkiri ga ganna wage mu hadanne
math ahala thiyenawa ban ohoma kathawak.sirada danne ne
දෙවියන්ට මොකටද පහන් පත්තු කරන්නෙ.. මං දන්න විදියට සූනියම් දෙවියන්ට කියලා පෙලක් අය එලියෙ පහන් පත්තු කරනවා.. මෝඩ වැඩ.. සමහර අය කියනව වෙලාවට පහන පත්තු නොකලොත් දෙවියො කෝප වෙනවලු..
එක එක්කෙනාගේ මති මතාන්තර තමයි බං. අනේ මන්දා. ඒ උනාට හරියට බුදු දහමේ පංසිල් පද පහවත් අදහන්නේ නැතිව දේවාල ගානේ පූජා වට්ටි උස්සගෙන යන හරක් රැල අපේ රටේ ගොඩක් වැඩියි.



සූනියන් දෙවියන්ට පහණ පත්තු කරන්න ඕනේ මම දන්න විදිහට රෑ 10 න් පස්සේ 10.30 අතර කාලයේ මොකක් හරි වෙලාවක බං. තව අහලා තියෙනවා රෑට නිදා ගත්තම ඒ ගෙදර අයට අස්සයින්ගේ කුර ගැටෙන සද්දේ ඇහෙනවලු මහ රෑ. කියන්නේ නම් පහණ බලලා යන්න සූනියන් දෙවියන් ගෙදරට වැඩම කරනවා කියලා.
හරියට කලොත් නම් කාටවත් බැහැලු ගෙදර මිනිස්සුන්ට හානි කරන්න. හානි කරන්න හදන එකා සෙත්ත පෝච්චි වෙනවා කියලා තමයි අහලා තියෙන්නේ.
සූනියන් දෙවියන් සහ කාලි මෑණියන් කියන දෙන්නට පහණ් පත්තු කිරීම මම අහලා තියෙන හැටියට කරනවනම් හරියට කරන්න ඕනේ දෙයක්ලු. භද්‍ර කාලි මෑණියන්ට භාරයක් උනාම අදාල පුද්ගලයට දඬුවම් කරන්නේ සූනියන් දෙවියන් යවලා කියලා අහලා තියෙනවා තව ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔය ඔක්කොගෙන්ම අතිශය භයානක සොහොන් කාලි අවතාරේ දන්න තරමින්. කෙලින්ම අනික් එකාට මාරාන්තික පලිගැනීම් කරනවනම් කියලා කියන්නේ. ඔව්වා ගැන ඉතින් ලොකුවට මට නම් විශ්වාසයක් නෑ. මම අදහන්නේ සමන්,විශ්ණු,පත්තිණි,කතරගම කියන බුද්ධාගමේ සඳහන් දෙවිවරු හතර දෙනා විතරයි.
owa hoda weda nemei lokka,thiyanna gattoth defa digatama thiyanna oni.nattan ithin ubata baduma thamai,eka nisa dewalakata,pansalakata gihin pahanak pattu karanawa misak,gedara karanna yanna epa,karanawanam A widihata wathawath karala piliwelata karanna oni,karannam wale karanna hoda na



Suniyam dewiyan ta ape paramparawe aya wadala tiyenawa.mama podi kale mata mathaka nae.
E wadina kiyana kenawa witharai araksha.karanne.wadina kena inna ge ehema.
Mama owa gana wadiya katha karanna kamathi.nehe ban.mama eka.deiyekwath wadinne ne.mata ahaka yana kunu godawal oneth ne.
Oya uba kiyapu deiyonta wagema suniyam.kali maniyo set ekatama balaya tiyenawa kiyalanam wishwasai.eth mama nam wadinne naa.
Ubala siri pade gihin tiyenawada?
Kocchara welawak gihin tiyenawada naginna saha pahalata bahinna.
Mekata utthara diyalla.deyak kiyannam
මගුලක් කියනවා දේවාලෙකට ගිහින් පත්තු කරන්නත් බැරිලු බං හරියට. අපේ පංසලේ විශ්ණු දේවාලේ ටිකක් ප්‍රසිද්දයි ඒ පැත්තේ. ඒකෙම පොඩි කුටියක් තියෙනවා සුනියන් දෙවියන්ගේ පිලිමයක් එක්ක. දවසක් ඕකට ගිහින් මල් පූජ කරලා ආවා. එද්දිම දේවාලේ කපුවා මූනට මුරිච්චි වෙලා බැන්නේ නැතැයි මටයි, අම්මටයි, අක්කටයි හිතු මනාපෙට මල් පහන් පූජ කරලා වැඩ වරද්ද ගන්න එපා කියලා මේ වෙලාවේ ඉන්නේ සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය කියලා. එදායින් පස්සේ පැත්ත පලාතේ ගියේ නෑ කපුවා දැක්කොත් ගේම ඉල්ලන නිසා.![]()
වැඩියක් යන්නෙ අනුන්ට වින කරන්න නේහ් බං..
දෙයියන්ට පිස්සු හැදෙනව ඇති..
Deiyo wikunan kana seen ekak wela tiyena ekai prashne.
Katharagama suniyam.dewaleta gihin tiyenawada?kapuwo dennek thun denek innawa.24/7 oya wadinne tiyagena
Pahanas
I dont know .honestly

Ubala siri pade gihin tiyenawada?
Kocchara welawak gihin tiyenawada naginna saha pahalata bahinna.
Mekata utthara diyalla.deyak kiyannam
මම දෙපාරක් ගිහින් තියෙනවා බං. වෙලාවල් ගැන අවබෝධයක් නෑ කොහොමත් පැය 6 -7 ක් විතර නගිනවා. බහිද්දි නම් පැය 4 න් වගේ බහිනවා.
Anith aya one na mama payakata adu kalayakin pahalata bahala tiyenawa


ඈ බං වලතරයගේත් අලුත් එකක් ලීක් වෙලාද

