deyyanta pahan paththu kirima

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියන්ට මොකටද පහන් පත්තු කරන්නෙ.. මං දන්න විදියට සූනියම් දෙවියන්ට කියලා පෙලක් අය එලියෙ පහන් පත්තු කරනවා.. මෝඩ වැඩ.. සමහර අය කියනව වෙලාවට පහන පත්තු නොකලොත් දෙවියො කෝප වෙනවලු.. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Attha ban.ta hikenawa waradunothnam.pissu hadila.nawathinne naa.marenawa.nodanna reddawal karanna gihin illan tinkiri ga ganna wage mu hadanne

    සූනියන් දෙවියන්ට පහණ පත්තු කරන්න ඕනේ මම දන්න විදිහට රෑ 10 න් පස්සේ 10.30 අතර කාලයේ මොකක් හරි වෙලාවක බං. තව අහලා තියෙනවා රෑට නිදා ගත්තම ඒ ගෙදර අයට අස්සයින්ගේ කුර ගැටෙන සද්දේ ඇහෙනවලු මහ රෑ. කියන්නේ නම් පහණ බලලා යන්න සූනියන් දෙවියන් ගෙදරට වැඩම කරනවා කියලා.

    හරියට කලොත් නම් කාටවත් බැහැලු ගෙදර මිනිස්සුන්ට හානි කරන්න. හානි කරන්න හදන එකා සෙත්ත පෝච්චි වෙනවා කියලා තමයි අහලා තියෙන්නේ.

    සූනියන් දෙවියන් සහ කාලි මෑණියන් කියන දෙන්නට පහණ් පත්තු කිරීම මම අහලා තියෙන හැටියට කරනවනම් හරියට කරන්න ඕනේ දෙයක්ලු. භද්‍ර කාලි මෑණියන්ට භාරයක් උනාම අදාල පුද්ගලයට දඬුවම් කරන්නේ සූනියන් දෙවියන් යවලා කියලා අහලා තියෙනවා තව ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔය ඔක්කොගෙන්ම අතිශය භයානක සොහොන් කාලි අවතාරේ දන්න තරමින්. කෙලින්ම අනික් එකාට මාරාන්තික පලිගැනීම් කරනවනම් කියලා කියන්නේ. ඔව්වා ගැන ඉතින් ලොකුවට මට නම් විශ්වාසයක් නෑ. මම අදහන්නේ සමන්,විශ්ණු,පත්තිණි,කතරගම කියන බුද්ධාගමේ සඳහන් දෙවිවරු හතර දෙනා විතරයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    If buddha said there is no meaning worshiping him,why worship deities.If you want you can transfer merits to deities so they can attain nirvana.They're also in samsara cycle just like humans.Their powers are limited to their own worlds.Only few deities can actually help humans in mental manner.Some have bigger egos than humans.If you can follow dhamma it's powerful than any help you can get from deities.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    math ahala thiyenawa ban ohoma kathawak. :( sirada danne ne

    ඔව්වා මිත්‍යයා බොරු කියලා බැහැර කරන්න බැහැ සම්පූර්ණයෙන්ම නමුත් 100% ක් විශ්වාස කරන්නත් බැහැ. අනේ මන්දා තමයි කියන්න වෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙවියන්ට මොකටද පහන් පත්තු කරන්නෙ.. මං දන්න විදියට සූනියම් දෙවියන්ට කියලා පෙලක් අය එලියෙ පහන් පත්තු කරනවා.. මෝඩ වැඩ.. සමහර අය කියනව වෙලාවට පහන පත්තු නොකලොත් දෙවියො කෝප වෙනවලු.. :lol:

    එක එක්කෙනාගේ මති මතාන්තර තමයි බං. අනේ මන්දා. ඒ උනාට හරියට බුදු දහමේ පංසිල් පද පහවත් අදහන්නේ නැතිව දේවාල ගානේ පූජා වට්ටි උස්සගෙන යන හරක් ‍රැල අපේ රටේ ගොඩක් වැඩියි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එක එක්කෙනාගේ මති මතාන්තර තමයි බං. අනේ මන්දා. ඒ උනාට හරියට බුදු දහමේ පංසිල් පද පහවත් අදහන්නේ නැතිව දේවාල ගානේ පූජා වට්ටි උස්සගෙන යන හරක් ‍රැල අපේ රටේ ගොඩක් වැඩියි.
    :lol::lol::lol:
    වැඩියක් යන්නෙ අනුන්ට වින කරන්න නේහ් බං..
    දෙයියන්ට පිස්සු හැදෙනව ඇති..

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සූනියන් දෙවියන්ට පහණ පත්තු කරන්න ඕනේ මම දන්න විදිහට රෑ 10 න් පස්සේ 10.30 අතර කාලයේ මොකක් හරි වෙලාවක බං. තව අහලා තියෙනවා රෑට නිදා ගත්තම ඒ ගෙදර අයට අස්සයින්ගේ කුර ගැටෙන සද්දේ ඇහෙනවලු මහ රෑ. කියන්නේ නම් පහණ බලලා යන්න සූනියන් දෙවියන් ගෙදරට වැඩම කරනවා කියලා.

    හරියට කලොත් නම් කාටවත් බැහැලු ගෙදර මිනිස්සුන්ට හානි කරන්න. හානි කරන්න හදන එකා සෙත්ත පෝච්චි වෙනවා කියලා තමයි අහලා තියෙන්නේ.

    සූනියන් දෙවියන් සහ කාලි මෑණියන් කියන දෙන්නට පහණ් පත්තු කිරීම මම අහලා තියෙන හැටියට කරනවනම් හරියට කරන්න ඕනේ දෙයක්ලු. භද්‍ර කාලි මෑණියන්ට භාරයක් උනාම අදාල පුද්ගලයට දඬුවම් කරන්නේ සූනියන් දෙවියන් යවලා කියලා අහලා තියෙනවා තව ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔය ඔක්කොගෙන්ම අතිශය භයානක සොහොන් කාලි අවතාරේ දන්න තරමින්. කෙලින්ම අනික් එකාට මාරාන්තික පලිගැනීම් කරනවනම් කියලා කියන්නේ. ඔව්වා ගැන ඉතින් ලොකුවට මට නම් විශ්වාසයක් නෑ. මම අදහන්නේ සමන්,විශ්ණු,පත්තිණි,කතරගම කියන බුද්ධාගමේ සඳහන් දෙවිවරු හතර දෙනා විතරයි.

    Suniyam dewiyan ta ape paramparawe aya wadala tiyenawa.mama podi kale mata mathaka nae.
    E wadina kiyana kenawa witharai araksha.karanne.wadina kena inna ge ehema.
    Mama owa gana wadiya katha karanna kamathi.nehe ban.mama eka.deiyekwath wadinne ne.mata ahaka yana kunu godawal oneth ne.
    Oya uba kiyapu deiyonta wagema suniyam.kali maniyo set ekatama balaya tiyenawa kiyalanam wishwasai.eth mama nam wadinne naa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    owa hoda weda nemei lokka,thiyanna gattoth defa digatama thiyanna oni.nattan ithin ubata baduma thamai,eka nisa dewalakata,pansalakata gihin pahanak pattu karanawa misak,gedara karanna yanna epa,karanawanam A widihata wathawath karala piliwelata karanna oni,karannam wale karanna hoda na

    මගුලක් කියනවා දේවාලෙකට ගිහින් පත්තු කරන්නත් බැරිලු බං හරියට. අපේ පංසලේ විශ්ණු දේවාලේ ටිකක් ප්‍රසිද්දයි ඒ පැත්තේ. ඒකෙම පොඩි කුටියක් තියෙනවා සුනියන් දෙවියන්ගේ පිලිමයක් එක්ක. දවසක් ඕකට ගිහින් මල් පූජ කරලා ආවා. එද්දිම දේවාලේ කපුවා මූනට මුරිච්චි වෙලා බැන්නේ නැතැයි මටයි, අම්මටයි, අක්කටයි හිතු මනාපෙට මල් පහන් පූජ කරලා වැඩ වරද්ද ගන්න එපා කියලා මේ වෙලාවේ ඉන්නේ සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය කියලා. එදායින් පස්සේ පැත්ත පලාතේ ගියේ නෑ කපුවා දැක්කොත් ගේම ඉල්ලන නිසා. :growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Suniyam dewiyan ta ape paramparawe aya wadala tiyenawa.mama podi kale mata mathaka nae.
    E wadina kiyana kenawa witharai araksha.karanne.wadina kena inna ge ehema.
    Mama owa gana wadiya katha karanna kamathi.nehe ban.mama eka.deiyekwath wadinne ne.mata ahaka yana kunu godawal oneth ne.
    Oya uba kiyapu deiyonta wagema suniyam.kali maniyo set ekatama balaya tiyenawa kiyalanam wishwasai.eth mama nam wadinne naa.

    අර දෙවියන් හතර දෙනා තමයි දළදා මාලිගාවේ සතර මහා දේවාල වලට අයත් වෙන්නෙත් දළදා මාලිගාවේ තව පොඩි පොඩි දේවාල ගොඩක් තිබ්බට. දළදා මාලිගාවේ විශ්ණු දේවාලේ නම් පට්ටම ලස්සනයි බං. මමත් වඳිනවා කිව්වට බං පංසලට ගියාම මල් පූජ කරනවා, පහනක් පත්තු කරලා හඳුන් කූරක් ගහලා එනවා එච්චරයි. නැතුව කවදාවත් පූජා වට්ටි නම් උස්සගෙන ගිහිල්ලා නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ubala siri pade gihin tiyenawada?
    Kocchara welawak gihin tiyenawada naginna saha pahalata bahinna.
    Mekata utthara diyalla.deyak kiyannam

    මම දෙපාරක් ගිහින් තියෙනවා බං. වෙලාවල් ගැන අවබෝධයක් නෑ කොහොමත් පැය 6 -7 ක් විතර නගිනවා. බහිද්දි නම් පැය 4 න් වගේ බහිනවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගුලක් කියනවා දේවාලෙකට ගිහින් පත්තු කරන්නත් බැරිලු බං හරියට. අපේ පංසලේ විශ්ණු දේවාලේ ටිකක් ප්‍රසිද්දයි ඒ පැත්තේ. ඒකෙම පොඩි කුටියක් තියෙනවා සුනියන් දෙවියන්ගේ පිලිමයක් එක්ක. දවසක් ඕකට ගිහින් මල් පූජ කරලා ආවා. එද්දිම දේවාලේ කපුවා මූනට මුරිච්චි වෙලා බැන්නේ නැතැයි මටයි, අම්මටයි, අක්කටයි හිතු මනාපෙට මල් පහන් පූජ කරලා වැඩ වරද්ද ගන්න එපා කියලා මේ වෙලාවේ ඉන්නේ සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය කියලා. එදායින් පස්සේ පැත්ත පලාතේ ගියේ නෑ කපුවා දැක්කොත් ගේම ඉල්ලන නිසා. :growl::growl::growl:

    Deiyo wikunan kana seen ekak wela tiyena ekai prashne.
    Katharagama suniyam.dewaleta gihin tiyenawada?kapuwo dennek thun denek innawa.24/7 oya wadinne tiyagena
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    :dull::dull::dull:

    r1x8w2.jpg

    ඈ බං වලතරයගේත් අලුත් එකක් ලීක් වෙලාද:shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Deiyo wikunan kana seen ekak wela tiyena ekai prashne.
    Katharagama suniyam.dewaleta gihin tiyenawada?kapuwo dennek thun denek innawa.24/7 oya wadinne tiyagena

    කතර ගම සෑහෙන කාලෙකින් ගිහින් නෑ බං. පොඩි කාලේ ගියාට පස්සේ ගිහින් නෑ. අන්තිමට දේවාලෙකට කියලා ගියේ ත්‍රීකුණා මලේ ගිය වෙලාවේ 2013 අර උඩට ඇඳන් ඉන්න ශර්ට් ,ටී ශර්ට් ගලවන් යන්න තියෙන විශ්ණු දේවාලයක් තියෙන්නේ අන්න ඒකට.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම දෙපාරක් ගිහින් තියෙනවා බං. වෙලාවල් ගැන අවබෝධයක් නෑ කොහොමත් පැය 6 -7 ක් විතර නගිනවා. බහිද්දි නම් පැය 4 න් වගේ බහිනවා.

    Anith aya one na mama payakata adu kalayakin pahalata bahala tiyenawa
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mata etakota awurudu 12 school trip ekak giye.udata nagge seetha gagule ehema bahala nala kiyala.ape amma mata yanna issella kiwwa puthe siripade yanne kata waradda ganna epa e wagema saman dewiyanta baarayak wela yanna kiyala .
    Siripaade yaddi tihiyena seetha gagulata issella.wam patthe saman dewa pilimayak mama ekata padurak dala mama taniyama wedala giye wena kisi kenek wande na mama dakka taramin.
    Kohoma hari api udata nagga.siriade wedala api bassa
    Keepadenek udata nagge neheama bahala paya 4 kin withara anith aya bus ekata awe .
    Wishwasa karath.nathath meka attha kathawak.