Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන්, උඹ යනවා අවදානම් වැඩියි බන්. එක පොඩි mistake එකක් ඇති උඹෙයි උඹ ආදරය කරන අයගෙයි ජීවිතවලට හානියක් වෙන්න. ඒ නිසා පරිස්සමෙන් පලයන්. :yes:

    Thanks machan
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    http://www.ebay.com/itm/BlackVue-DR...355403?hash=item339291b7cb:g:J1gAAOSwbqpTzw95

    මම ගාව තියෙනවා මේ dash කැමරා එක.

    DR750LW-2CH_front_700.jpg

    මේකෙත් වීඩියෝ එකේ ස්පීඩ් එක වැටෙනවද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    bump ! hi karana nam asai,, ath bn yana then, karana dewal akka bayai ,, anika bola wena kawru beluwat badu packet :(

    බය වෙන්නේ මොකටද? කරන මගුලක් කරගන ගෙදර එද්දී වීඩියෝ ටික මකලා දාලා වරෙන්. කැමරාවෙන් ම වීඩියෝ මකන්න පුළුවන්. අනික කරන මගුල් වලට මෙකෙන් උබට සාක්කිත් ගන්න පුළුවන් :D
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    බය වෙන්නේ මොකටද? කරන මගුලක් කරගන ගෙදර එද්දී වීඩියෝ ටික මකලා දාලා වරෙන්. කැමරාවෙන් ම වීඩියෝ මකන්න පුළුවන්. අනික කරන මගුල් වලට මෙකෙන් උබට සාක්කිත් ගන්න පුළුවන් :D

    mekane bn ,, oka dialy karanne ne , wenne ne :D , anika podi asdnt 1k una kiyahanko , makannada :/:angry:;);)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Video 3 eke num uba beruna eka pudumayak,kaha ira kapagenama over take kara:rofl:lankawe police ya hida hodai:Peka parak matath ohoma una police karaya lagata apu gamun mata late wenawa kiyala 1000 uge athata dila maru una:rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේකෙත් වීඩියෝ එකේ ස්පීඩ් එක වැටෙනවද?

    ඔව් මචන්.. ඕනේ නැත්තම් අයින් කරන්නත් පුළුවන් ස්පීඩ් එක වැටෙන එක
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    mekane bn ,, oka dialy karanne ne , wenne ne :D , anika podi asdnt 1k una kiyahanko , makannada :/:angry:;);)

    ඉතිං බං Accident උනාම ඒක බලාගන්න එහෙම තමා ඕක තියෙන්නේ...
    වල් ටුවර් යනවා නම් කැමරාව ඔන් කරගන ගිහින් අන්තිමට වීඩියෝ මකපන්.
    උඹ හැමදාම වල් ටුවර් යන්නේ නැහැනේ... :lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Video 3 eke num uba beruna eka pudumayak,kaha ira kapagenama over take kara:rofl:lankawe police ya hida hodai:Peka parak matath ohoma una police karaya lagata apu gamun mata late wenawa kiyala 1000 uge athata dila maru una:rofl:

    Video 3 එක කිව්වේ මොන එකද?
    මගේ Youtube channel චැනල් එකේ වීඩියෝ ද උබ කියන්නේ?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Video 3 එක කිව්වේ මොන එකද?
    මගේ Youtube channel චැනල් එකේ වීඩියෝ ද උබ කියන්නේ?

    Uba police yen alanna videos wagayak upload Karala thiyenne anna eken night time eka:)uba highway eke right side drive karana ekanum hari ne machan math 1 parak hadisiyakata Aqua eke 170+ katunayaka highway drive Karala thiyenawa habai overtake Karala left side ekata Ganin hema thisema,aqua eka habai 180 danna amarui neda 170 passe slow wena gathiyak thiyenawa habai car eka num control :)den num Mona vehicle eke unath fast yanna be highway eke 100-110 thiyagena yanna one katunayaka highway eke policeyen allanawa:nerd:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    110 yanna ba :no: below 100. 107 ta gihin alluwa :angry::(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    110 yanna ba :no: below 100. 107 ta gihin alluwa :angry::(

    Highway එකේ 100Km/h ට Cruise Control සෙට් කරලා යද්දී වීඩියෝ එකේ GPS ස්පීඩ් එක පෙන්නන්නේ මේ වගේ 92.7Km/h
    (100Km/h ට විතර 7ක් අඩුවෙන්, 170Km/h ට විතර 11ක් අඩුවෙන් පෙන්නන්නේ)

    මම හිතන්නේ Speed meter එක හරියටම accurate නැති නිසා වෙන්න ඕනේ ඒ.
    GPS ස්පීඩ් එක වැරදි වෙන්න විදිහක් නෑ එකම වේගෙන් යන නිසා

    ඒ නිසා මම හයිවේ එකේ යන්නේ Cruise Control 105Km/h ට සෙට් කරලා

    SWd3gbD.jpg

    zAV7SWb.jpg
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    110 yanna ba :no: below 100. 107 ta gihin alluwa :angry::(

    Mage eka parak alluwa 130 ta un monawath kiuwe ne yanna dunna,un kiuwa 110 aduwen thiyagena yanna problem ekak ne kiyala:)katunayake-Colombo highway eke:)samahara welawata 100 thiyagena giyath overtake karaddi 110 withara speed enawa.
     
    Last edited: