මචන්, උඹ යනවා අවදානම් වැඩියි බන්. එක පොඩි mistake එකක් ඇති උඹෙයි උඹ ආදරය කරන අයගෙයි ජීවිතවලට හානියක් වෙන්න. ඒ නිසා පරිස්සමෙන් පලයන්.![]()
Thanks machan
මචන්, උඹ යනවා අවදානම් වැඩියි බන්. එක පොඩි mistake එකක් ඇති උඹෙයි උඹ ආදරය කරන අයගෙයි ජීවිතවලට හානියක් වෙන්න. ඒ නිසා පරිස්සමෙන් පලයන්.![]()
http://www.ebay.com/itm/BlackVue-DR...355403?hash=item339291b7cb:g:J1gAAOSwbqpTzw95
මම ගාව තියෙනවා මේ dash කැමරා එක.
![]()
bump ! hi karana nam asai,, ath bn yana then, karana dewal akka bayai ,, anika bola wena kawru beluwat badu packet![]()

බය වෙන්නේ මොකටද? කරන මගුලක් කරගන ගෙදර එද්දී වීඩියෝ ටික මකලා දාලා වරෙන්. කැමරාවෙන් ම වීඩියෝ මකන්න පුළුවන්. අනික කරන මගුල් වලට මෙකෙන් උබට සාක්කිත් ගන්න පුළුවන්![]()
, anika podi asdnt 1k una kiyahanko , makannada :/


මේකෙත් වීඩියෝ එකේ ස්පීඩ් එක වැටෙනවද?
ඔව් මචන්.. ඕනේ නැත්තම් අයින් කරන්නත් පුළුවන් ස්පීඩ් එක වැටෙන එක
bump
BUMP
+++rep
Thanks Machanela ela bump
mekane bn ,, oka dialy karanne ne , wenne ne, anika podi asdnt 1k una kiyahanko , makannada :/
![]()


Video 3 eke num uba beruna eka pudumayak,kaha ira kapagenama over take karalankawe police ya hida hodai
eka parak matath ohoma una police karaya lagata apu gamun mata late wenawa kiyala 1000 uge athata dila maru una
Video 3 එක කිව්වේ මොන එකද?
මගේ Youtube channel චැනල් එකේ වීඩියෝ ද උබ කියන්නේ?
uba highway eke right side drive karana ekanum hari ne machan math 1 parak hadisiyakata Aqua eke 170+ katunayaka highway drive Karala thiyenawa habai overtake Karala left side ekata Ganin hema thisema,aqua eka habai 180 danna amarui neda 170 passe slow wena gathiyak thiyenawa habai car eka num control
den num Mona vehicle eke unath fast yanna be highway eke 100-110 thiyagena yanna one katunayaka highway eke policeyen allanawa
110 yanna baUba police yen alanna videos wagayak upload Karala thiyenne anna eken night time ekauba highway eke right side drive karana ekanum hari ne machan math 1 parak hadisiyakata Aqua eke 170+ katunayaka highway drive Karala thiyenawa habai overtake Karala left side ekata Ganin hema thisema,aqua eka habai 180 danna amarui neda 170 passe slow wena gathiyak thiyenawa habai car eka num control
den num Mona vehicle eke unath fast yanna be highway eke 100-110 thiyagena yanna one katunayaka highway eke policeyen allanawa
![]()
below 100. 107 ta gihin alluwa 

110 yanna babelow 100. 107 ta gihin alluwa
![]()
110 yanna babelow 100. 107 ta gihin alluwa
![]()
katunayake-Colombo highway eke
samahara welawata 100 thiyagena giyath overtake karaddi 110 withara speed enawa.