Good Work
අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.
පිලිතුර :
ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.
මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි ක්මෙන්ට් එකක් හරි දාන්න. මම එයාලට විස්තර එවන්නම්.
මේකට හොදම විසදුම නේද bank account එකක් හදලා විස්තර ටික දන එක.මොකද මේකේ ඉන්න සමහර අය සහ පොඩි එවුන් ටික තමන්ට තියෙන 500 1000 වගේ පොඩි මුදලකින් හරි දායක වෙන්න කැමති මේ වැඩේට.පොඩ්ඩක් ඒ ගැන බලන්න. ජය වේවා....! සහෝ ලොකු දෙයක්.පන්සල් වලට රත්තරන් චෙෙත්ය හදනවට වැඩ මේවා ක්රියාවෙන් උතුම්...........
Bank account ekakata thama machan api salli danne.
thread එකේ පොඩ්ඩක් ඒ විස්තර දැම්මොත් මොකද.PM කරන්න ගොඩක් අය නැති නිසා.
මම දෙසැම්බර් 07 වෙනිදා ඉදන් ජනවාරි මැදක් වෙනකම් ලංකාවේ ඉන්නවා.

වැඩේ වීගෙන යන හැටියකට අඩුපාඩුවක් වෙන දෙයක් කියන්නකො.මම දෙසැම්බර් 07 වෙනිදා ඉදන් ජනවාරි මැදක් වෙනකම් ලංකාවේ ඉන්නවා.
![]()
වැඩේ වීගෙන යන හැටියකට අඩුපාඩුවක් වෙන දෙයක් කියන්නකො.මම දෙසැම්බර් 07 වෙනිදා ඉදන් ජනවාරි මැදක් වෙනකම් ලංකාවේ ඉන්නවා.
![]()
ඔය ලිස්ට් එකෙන් දෙන්න පුලුවන් දෙවල් තියනවනම් කියන්න සහො...
කඩෙන් අරන් දෙන්න හරි මුදල් දෙන්න හරි තමයි වෙන්න වෙන්න.
ඕනි දේකට සම්මාදම් වෙන්න පුලුවන්.
වැඩේ කෙරීගෙන යන විදිහට බලලා අඩුපාඩු අරන් දෙන එක තමා ඉස්සෙල්ල පාරත් කලේ.
විජේ මල්ලි දනී.












Yaddi geniyanna thabili gedi tikakuth one bn. Kadala diyan a
