පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.

    පිලිතුර :
    ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.

    මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි ක්මෙන්ට් එකක් හරි දාන්න. මම එයාලට විස්තර එවන්නම්.

    මේකට හොදම විසදුම නේද bank account එකක් හදලා විස්තර ටික දන එක.මොකද මේකේ ඉන්න සමහර අය සහ පොඩි එවුන් ටික තමන්ට තියෙන 500 1000 වගේ පොඩි මුදලකින් හරි දායක වෙන්න කැමති මේ වැඩේට.පොඩ්ඩක් ඒ ගැන බලන්න. ජය වේවා....! සහෝ ලොකු දෙයක්.පන්සල් වලට රත්තරන් චෙෙත්‍ය හදනවට වඩා මේවා ක්‍රියාවෙන් උතුම්...........
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේකට හොදම විසදුම නේද bank account එකක් හදලා විස්තර ටික දන එක.මොකද මේකේ ඉන්න සමහර අය සහ පොඩි එවුන් ටික තමන්ට තියෙන 500 1000 වගේ පොඩි මුදලකින් හරි දායක වෙන්න කැමති මේ වැඩේට.පොඩ්ඩක් ඒ ගැන බලන්න. ජය වේවා....! සහෝ ලොකු දෙයක්.පන්සල් වලට රත්තරන් චෙෙත්‍ය හදනවට වැඩ මේවා ක්‍රියාවෙන් උතුම්...........

    Bank account ekakata thama machan api salli danne.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැඩේ වීගෙන යන හැටියකට අඩුපාඩුවක් වෙන දෙයක් කියන්නකො. :Dමම දෙසැම්බර් 07 වෙනිදා ඉදන් ජනවාරි මැදක් වෙනකම් ලංකාවේ ඉන්නවා.:yes::yes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වැඩේ වීගෙන යන හැටියකට අඩුපාඩුවක් වෙන දෙයක් කියන්නකො. :Dමම දෙසැම්බර් 07 වෙනිදා ඉදන් ජනවාරි මැදක් වෙනකම් ලංකාවේ ඉන්නවා.:yes::yes:

    Hodamai loku aiye
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වැඩේ වීගෙන යන හැටියකට අඩුපාඩුවක් වෙන දෙයක් කියන්නකො. :Dමම දෙසැම්බර් 07 වෙනිදා ඉදන් ජනවාරි මැදක් වෙනකම් ලංකාවේ ඉන්නවා.:yes::yes:


    ඔය ලිස්ට් එකෙන් දෙන්න පුලුවන් දෙවල් තියනවනම් කියන්න සහො...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය ලිස්ට් එකෙන් දෙන්න පුලුවන් දෙවල් තියනවනම් කියන්න සහො...

    කිසි දෙයක් මා ලග නෑ. :Pකඩෙන් අරන් දෙන්න හරි මුදල් දෙන්න හරි තමයි වෙන්න වෙන්න. :yes:ඕනි දේකට සම්මාදම් වෙන්න පුලුවන්.:D වැඩේ කෙරීගෙන යන විදිහට බලලා අඩුපාඩු අරන් දෙන එක තමා ඉස්සෙල්ල පාරත් කලේ. :yes:විජේ මල්ලි දනී.;)
     
    • Like
    Reactions: King_cobra

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    matath ahaki
    kottawa athurugiriya Kottawa to townhall 138 route eke and bamba wage...:rolleyes::rolleyes:

    heta man Kandy yanawa..ehe danata kauru hari denna thiyanawanam ganna puluwan...:yes::yes::yes:

    wadeta bokkenma sup eka denawa..
    me dawas wala exam :dull::dull:

    next week eke idan man adurana ayagen udaw gannam...:love::love:

    ela rox2030 oya nam pattai :love::love::love: