පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ කස්ටිය . ඇති හැකි පමණින් හැකි විදිහට අපිත් උදවු කරමු.:yes::yes::yes::yes::yes:
     

    watson101

    Member
    Jul 4, 2016
    58
    18
    0
    මේ පාරත් හැමෝගේම සහයෝගයෙන් ඒ පුංචි හිත් සතුටින් පුරවමු :yes:
     
    • Like
    Reactions: richlife

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නයි ගස් බඩගානවද බන්?:rolleyes:

    n1s13r.jpg
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    thread එකේ පොඩ්ඩක් ඒ විස්තර දැම්මොත් මොකද.PM කරන්න ගොඩක් අය යන්නේ නැති නිසා.

    PM විතරක් නෙවෙයි සහො... මුදලින් උපකාර කරන්න කැමතිනම් කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වලා. එතකොට මම විස්තර එවන්නම්.

    ත්‍රෙඩ් එකෙ ගිණුම් විස්තර දාන එක හොද මදි වෙයි කියලා හිතුන නිසයි නොදැම්මෙ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කිසි දෙයක් මා ලග නෑ. :Pකඩෙන් අරන් දෙන්න හරි මුදල් දෙන්න හරි තමයි වෙන්න වෙන්න. :yes:ඕනි දේකට සම්මාදම් වෙන්න පුලුවන්.:D වැඩේ කෙරීගෙන යන විදිහට බලලා අඩුපාඩු අරන් දෙන එක තමා ඉස්සෙල්ල පාරත් කලේ. :yes:විජේ මල්ලි දනී.;)
    හරි ගොඩක් පින් සහො. මෙ පාරත් එහෙම කරමුද. ඔයාට පහසු විදිහක් කරමු
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    PM විතරක් නෙවෙයි සහො... මුදලින් උපකාර කරන්න කැමතිනම් කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වලා. එතකොට මම විස්තර එවන්නම්.

    ත්‍රෙඩ් එකෙ ගිණුම් විස්තර දාන එක හොද මදි වෙයි කියලා හිතුන නිසයි නොදැම්මෙ.

    අනිවාර්යෙන් මුදලින් උදව් කරනවා.අඩුපාඩු ඔයාලට බලලා ගන්න පුළුවන් නේ එතකොට....... සාමාන්‍යයෙන් කීයක් වගේ බලා පොරොත්තු වෙනවද...? දළ වශයෙන්.....?
    ඔයාමට accounts වල විස්තර PM කරලා තිබුනා.
     
    Last edited: