ඔයාලටත් ගොඩක් පින් සහො.. අපෙම පොඩි පැටවුන්ට කරන උපකාරයටඔයාලා කරන මේ සත්කාරයට අපිටත් දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි......
ඔයාලටත් ගොඩක් පින් සහො.. අපෙම පොඩි පැටවුන්ට කරන උපකාරයටඔයාලා කරන මේ සත්කාරයට අපිටත් දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි......
මාළඹේ කුකුළන් මෙහෙට ගෙනත් දෙමු බඩු.....



හරි ගොඩක් පින් සහො. මෙ පාරත් එහෙම කරමුද. ඔයාට පහසු විදිහක් කරමු
එහෙම පහසුයි.
ලංකාවට ආවම පොඩ්ඩි මුර දානවා.
මේකේ සොන්නලු සෙට් වෙන්න බලං ඉන්නවා.
හුස්මක් කටක් ගන්න වෙන්නේ නෑ. 


ඔවා මඩ මඩ........paw deyyane
Man heta mage list eka daannamWijeta owa tika ussan yanna vey
kattiya danatath baara aran nam list eka update karamu
ඔවා මඩ මඩ........
ඔව් ඔව් විජෙ අසයි බඩු අරගෙන යන එවා කරන්න.
මන් ලිස්ට් එක උප්ඩෙට් කරන්නම්.








ඔව් ඔව්එහෙම කරමු සහෝ.එහෙම පහසුයි.
ලංකාවට ආවම පොඩ්ඩි මුර දානවා.
මේකේ සොන්නලු සෙට් වෙන්න බලං ඉන්නවා.
හුස්මක් කටක් ගන්න වෙන්නේ නෑ.
![]()
මාකර් පෑනුයි, ගම් බෝතල් ටිකයි මගෙ ගානේ![]()




mata kimbula mami ge address eka PM ekka danawada..last date ekka kawadda?.
ජනවාරි 4 තමයි දැනට හිතගෙන ඉන්නෙ. මුල් සතියෙ පාසලට බඩු ටික භාර දෙන්න ඉන්න නිසා
මාළඹේ කුකුළන් මෙහෙට ගෙනත් දෙමු බඩු.....

ow ow.. oka badu aragena yanawa hemadama....![]()

ඔන්න අපෙ සිතිර විරසිංහ කලින් එක වගෙම මෙ පාරත් සුපුරුදු දෙ භාර ගත්තා.
21. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
25. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
ඔයාට ගොඩාක් පින් සහො....
ඔන්න එතකොට දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
3. පිටු 160 CR තනිරුල් පොත් 20
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 260
10. පිටු 80 කොටුරුල් පොත් 60
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13. නිල් පැන් 670
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
18. කවකටු පෙට්ටි 6
19. මකන 300
20. ගම් - බයින්ඩර් 2
21.
22. කතුරු (පොඩි එවා) 140 - පන්ති කාමරයෙදි කොල කපන්න ගන්න
23.
24.
25.
26. A4 වර්න කොල පැකට් 2
27. A4 සුදු කොල පැකට් 3
28. ෆයිල් clip 30
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
35. පන්චර් 1
36. ලොකු කතුරු 2
37. සුදු රටහුනු පෙට්ටි 9
38. පාට රටහුනු පෙට්ටි 9
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 200
42. කටර් 200
43. රතු පැන් 50
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
47. වොලිබොලයක්
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු


eloooඔන්න අපෙ සිතිර විරසිංහ කලින් එක වගෙම මෙ පාරත් සුපුරුදු දෙ භාර ගත්තා.
21. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
25. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
ඔයාට ගොඩාක් පින් සහො....
ඔන්න එතකොට දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
3. පිටු 160 CR තනිරුල් පොත් 20
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 260
10. පිටු 80 කොටුරුල් පොත් 60
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13. නිල් පැන් 670
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
18. කවකටු පෙට්ටි 6
19. මකන 300
20. ගම් - බයින්ඩර් 2
21.
22. කතුරු (පොඩි එවා) 140 - පන්ති කාමරයෙදි කොල කපන්න ගන්න
23.
24.
25.
26. A4 වර්න කොල පැකට් 2
27. A4 සුදු කොල පැකට් 3
28. ෆයිල් clip 30
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
35. පන්චර් 1
36. ලොකු කතුරු 2
37. සුදු රටහුනු පෙට්ටි 9
38. පාට රටහුනු පෙට්ටි 9
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 200
42. කටර් 200
43. රතු පැන් 50
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
47. වොලිබොලයක්
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
Ado..uba mukuth help 1k dunne ne neda giya sere...
halanna ona ubawa meda sere...![]()

මන් කියුවයි කියල හිතාගනින් සාත මන් කියුවයි කියල හිතාගනින් සාත


