Dath Kimula's Clinic Exposed !!

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩේ උඹලා සෙට් එක මරුනේ.:yes: මේවා දකින්නේ දැන්නේ බන්..:baffled: ගලවන්න බැරි දත් ඔය ගරාජ් එකේදිද බන් මූ ගලවන්නේ?:eek: ලංකාවට ආව දවසක මමත් යන්න ඕන කිඹුල් මාමාව හොයාගෙන.:) මගෙත් දතක් තියෙනවා ගලවනවද පුරවනවද කියලා බලා ගන්න.. මේකා දත් සෙට් එකම ගලවලා දායිද දන්නේ නෑ:shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ උඹලා සෙට් එක මරුනේ.:yes: මේවා දකින්නේ දැන්නේ බන්..:baffled: ගලවන්න බැරි දත් ඔය ගරාජ් එකේදිද බන් මූ ගලවන්නේ?:eek: ලංකාවට ආව දවසක මමත් යන්න ඕන කිඹුල් මාමාව හොයාගෙන.:) මගෙත් දතක් තියෙනවා ගලවනවද පුරවනවද කියලා බලා ගන්න.. මේකා දත් සෙට් එකම ගලවලා දායිද දන්නේ නෑ:shocked:

    Mama galawannama kiwwa mage dathak...muu galewwema na umbe death galawala danna danma ba podi unge wayasa adui bla bla kiyala :( datha nurve filling karala lesatama hawala dunna :yes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ලොල් කේස්, හතක් එක්ක රේඩ් බෝතලයක් ගාන්න බැරි වෙලා නේ. ඕල්ඩ් කේස්, දැන් පදම් වෙලා ඇති නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල් කේස්, හතක් එක්ක රේඩ් බෝතලයක් ගාන්න බැරි වෙලා නේ. ඕල්ඩ් කේස්, දැන් පදම් වෙලා ඇති නේ

    බොන්න නෙමෙයි කන්න ගිය ගමනක් බව කරුණාවෙන් සලකන්න..