patta...ban...kathawa asawen kiyewwa...matath dawasaka anne hithunaaa.....
Umba Amasin nemei nam its okay

patta...ban...kathawa asawen kiyewwa...matath dawasaka anne hithunaaa.....

මේවා දකින්නේ දැන්නේ බන්..
ගලවන්න බැරි දත් ඔය ගරාජ් එකේදිද බන් මූ ගලවන්නේ?
ලංකාවට ආව දවසක මමත් යන්න ඕන කිඹුල් මාමාව හොයාගෙන.
මගෙත් දතක් තියෙනවා ගලවනවද පුරවනවද කියලා බලා ගන්න.. මේකා දත් සෙට් එකම ගලවලා දායිද දන්නේ නෑ
අඩේ උඹලා සෙට් එක මරුනේ.මේවා දකින්නේ දැන්නේ බන්..
ගලවන්න බැරි දත් ඔය ගරාජ් එකේදිද බන් මූ ගලවන්නේ?
ලංකාවට ආව දවසක මමත් යන්න ඕන කිඹුල් මාමාව හොයාගෙන.
මගෙත් දතක් තියෙනවා ගලවනවද පුරවනවද කියලා බලා ගන්න.. මේකා දත් සෙට් එකම ගලවලා දායිද දන්නේ නෑ
![]()
datha nurve filling karala lesatama hawala dunna 
patta...ban...kathawa asawen kiyewwa...matath dawasaka anne hithunaaa.....

Kawda yako meka bump made ?![]()
Good Old days!
එදා ගෙදර ගියේ මම තරියා එක්ක.
kawuda yako me parana ewa bamp karana eka??
ara alaya da??
ookawa ahuweyi neh mata!![]()
ලොල් කේස්, හතක් එක්ක රේඩ් බෝතලයක් ගාන්න බැරි වෙලා නේ. ඕල්ඩ් කේස්, දැන් පදම් වෙලා ඇති නේ