BIT කරන අය එන්න මෙතෙන්ට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
Me kiyala tiyena ewa dakkma nam bayath hithenwa bn :(
Api thama patan aragenath naane :sorry:

BCS karahan bn matanam hithenne eka karanam hodayi kiyala. English native language nowena ayata wadipura time ekak exam ekedi dena seen ekak thiyenawa BCS wala. eka karala job ekak karana gaman top-up degree yak karanna puluwan
 

RUSITH_PERERA

Member
Dec 25, 2016
86
5
0
BIT eka iwara wenakam use karanna ganna hoda lap ekak kynko. Performance ehema kochchara onida??

EBooks read karannath lesi nisa dialog winpad (singer duo wagemai) ekak ganna kiyala baluwe. eka madida.
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21142649 said:
    ඒ උනාට බන් exam තිබ්බ මාස අතර පරතරය තිබ්බේ මාස දෙකක් වගේනේ.. :eek::eek: අනිත් එක බන් exam තිබිල මාස 2 3 ක් ඇතුලත results release කරගන්න බැරිද මුන්ට? sem5 උන්ට තාම නෑනේ.. මාස 7ක් :angry::angry: sem 3 ආවෙත් year end exams තිබ්බට පස්සේ.. අනික 3rd year එකේ 1st & 2nd year තරම් කට්ටියත් නැනේ.. අඩුම තරමේ degree ය නැතත් result වලින් හරි ජෝබකට apply කරන්න බැනේ බන් final year result වත් දාලා නැතුව.. අඩුම තරමේ final year එකේ මුල් කෑල්ලේ වත්? :sorry::sorry:

    බලන් ගියාම අපිටත් මේ සේතේම තමා ඉස්සරහට :(:(:(

    sahatika atta ban adata sem 5liyala masa 8i dawas 9i adat result na :( mata tama jobakut na dan teaching gzeet karala tiyanawa mata ekatawat danna ba result nathuwa :( me para tama oya taram late kale wena hama parama eelaga exam liyanna kalin result release karanawa.anika dissertation correction tama na .mehema giyot final result march mada wenakan release karanna ba :(
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,745
    16,856
    113
    Kottawa
    BIT eka iwara wenakam use karanna ganna hoda lap ekak kynko. Performance ehema kochchara onida??

    EBooks read karannath lesi nisa dialog winpad (singer duo wagemai) ekak ganna kiyala baluwe. eka madida.

    රැම 4 ක් වත් තියෙන i3 එකක් හොදටම ප්‍රමාණවත් සාමාන්‍යෙන් :rolleyes::rolleyes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21142649 said:
    ඒ උනාට බන් exam තිබ්බ මාස අතර පරතරය තිබ්බේ මාස දෙකක් වගේනේ.. :eek::eek: අනිත් එක බන් exam ......

    :dull::dull::dull:
     

    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    හෙනයා;21144561 said:
    රැම 4 ක් වත් තියෙන i3 එකක් හොදටම ප්‍රමාණවත් සාමාන්‍යෙන් :rolleyes::rolleyes:

    එ‍හෙමද? :yes::yes:

    ඩිස්ප්‍ලේ සයිස් එක 15.6 ට අ‍ඩු ලැප් ති‍යෙනවද? හැමතැනම බැලුවා, නෑ‍නේ :rolleyes::rolleyes: