~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ කලුනම් හුන පැකට් නොමිලේ ලබාදී ඔබව සුදු කිරිමට කටුසු මහතා සූදානම්.ඔබගේ පාට මාරු කරන අවස්තාවේ කටුසු නෝනගෙන් සම්බාහනයක් නොමිලේ:baffled::baffled:

    ඇයි කටුසු නෑන. එයත් ඉන්නව. :yes: එයා සම්බාහනය කරන්නෙ අනික් අය සම්බාහනය නොකරන තැන් :yes:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,749
    6,193
    113
    🇨🇦🍁
    මා පුතීලා හෙට හවස ඉදලා සක්‍රියව දායක වෙන්නන් වැඩේට :):)
    xUA7bbXc3UR3HJJlmg.gif


    මන් රේප් වලට වඩා දේවල් ටිකක් අරන් එන්නේ හරිය :rofl::rofl::P:P:love::love::rolleyes::rolleyes:

    තොප්පි චමියා ;) රෙප් වැස්සකට තෙමෙන්න ඕනෙද ඕනෙද ?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්ම ගහයි...
    දෙපැත්තෙන්ම තරගෙට රෙප් එනවා
    2K17 එලකිරි කබ ඇදිම ~ V 04-11-2017 11:15 PM කටුසු fighters වෙත ඔබේ ජන්දය ලබා දෙන්න sudu23
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-11-2017 11:14 PM 11 +:vote kasippuwa
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-11-2017 11:10 PM inspiron +++++
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-11-2017 11:07 PM කටුස්සට වෝට් කරන්න තව දෙන්නම් ගමකට
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-11-2017 11:07 PM කසිප්පුට - Dilzzzz
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මන් කටුසු fighters කියන අයට vote කල
    මට තරගයට vote කරන්න් පුලුවන්ද දන්නෙ නන් නැ හැබැය් වැඩිය ඇක්ටිවු නැති නිස
     
    • Like
    Reactions: sudu23 and Executer

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්සාගේ කරේ රත්තරන් බැන්දහම වෙන දේ දන්නවා නේද?
    දුකේ සැපේ ඔබ ලඟම සිටිනා කසිප්පුවාට සහාය වන්න.
    BjfP80L.png
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    අලුත්ම චන්ද ප්‍රතිඵලය
    b2mfzr_G.png


    ඉදිරියෙන් ..

    ජන්දය දුන් අය rep වලින් නහවා ඇත..ඔබත තවම ජන්දය නොදුන් කෙනෙක් ද ..එසේනම් නොපමාව කටුසු fighters වෙත ජන්දය ලබා දී බෝල බෝල සබන් සමග rep වැස්සේ තෙමෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඔෆීෂියලි කටුසු පුතාට වෝට් කරා:P...

    අමතක කරන්නෙ නෑ, වසර පුරාම සලකනවා :yes: අදට ඉවරයි හෙට සලකනවා

    ළමයි ඔන්න පුළු පුළුවන් අය දැන්ම සලකන්න.
     
    Status
    Not open for further replies.