~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    MPhIIFu.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර කෑගැහුවත් එකෙක්ටවත් අපිව බිලී බාගන්න ඕනා නෑනේ.. අපේ කාලේ මෙහෙම උනේ නෑ අපේ හාමුදුරුවනේ.. :no: :no:
    අපිටත් පෝස්ටරයක් දෙකක් ගැහුවොත් සලකා බලනවා අපේ හාමුදුරුවනේ :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙච්චර කෑගැහුවත් එකෙක්ටවත් අපිව බිලී බාගන්න ඕනා නෑනේ.. අපේ කාලේ මෙහෙම උනේ නෑ අපේ හාමුදුරුවනේ.. :no: :no:
    වෝට් නම්බර් සදහන් කරනකන් කටුසු පිලෙන් රෙප් නොලැබේ.ඔබටත් රෙප් ඔනනම් වෝට් කර වෝට් නම්බරේ කොමෙන්ට් කරන්න,හෙට උදෙට සිපි එක රෙප් වලින් නහවා තබන්නම්


    Katusu Fighters
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රෙප් 228ක් ලබා දී මාගෙ මනාපය හිමිකරගන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මදි මදි සලකනවා හොදටම මදි
    සාමාජික චන්ද නේද මේවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෝට් නම්බර් සදහන් කරනකන් කටුසු පිලෙන් රෙප් නොලැබේ.ඔබටත් රෙප් ඔනනම් වෝට් කර වෝට් නම්බරේ කොමෙන්ට් කරන්න,හෙට උදෙට සිපි එක රෙප් වලින් නහවා තබන්නම්


    Katusu Fighters

    මාමිලට කිසිම ගෞරවයක් නෑනේ...:frown: ඔහොම බෑ ඉතින්... ඒ මාමිව සතුටු වෙලා හිතුනොත් තමා... මේ මාමිත් එහෙමයි... :baffled::P

    පුතේ හෙට උදේ බලන්නම්කෝ මගේ යූසර් සීපි එකත් පිරෙයිද කියලා:rolleyes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජය වේවා කියාගෙන එහාපැත්තට ගැහුවනෙ මනාපේ :no:

    මම ශනුට කියනව කේලම :(

    :( oka wenas karai man gt goyyata kiwwa mekane wune mata issella idan kasippuge side eke kiyala kiwwe man apu gaman thread eka balanne nathwua vte kara scroll karaddi man oba thumage group eke awulak nah man oya paththata gahanawa :love:
     
    Status
    Not open for further replies.