~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Katusu fightersta thuthi,
    kasippu prathichara nomatha.

    C5RBnp8.gif

    පරණ බැනර් එකට කටුස්සගෙ නම ඇලෙව්වද :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් සහබාගිවෙන සියලු ම දෙනාට. සාමාකාමීව හා උද්යෝගයෙන් තරඟ කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ස්තුති නැන්දේ ලැබුනා 26ක් රෙප්...
    ලැබුණා පණක් ලෙස කතරෙදි දිය දෝතක්...
    ජීවය ගුණය රැක කටුසා සමග ඉතින්...
    කසිපු සිරා ජය ගන්නවා නිසැක ඉතින්... :love::love::love:

    m04103.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුභපැතුම් සහබාගිවෙන සියලු ම දෙනාට. සාමාකාමීව හා උද්යෝගයෙන් තරඟ කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

    මාලි අයියගේ චන්දෙ එපා:lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්තුති නැන්දේ ලැබුනා 26ක් රෙප්...
    ලැබුණා පණක් ලෙස කතරෙදි දිය දෝතක්...
    ජීවය ගුණය රැක කටුසා සමග ඉතින්...
    කසිපු සිරා ජය ගන්නවා නිසැක ඉතින්... :love::love::love:
    හිනෙන් තමා මා පුතී:lol:
    රෙප් 26 :oo:ඇගේරා ආර් කාරය තරම්ම මේ දුවීත් වටිනවා එහෙනම්:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියගේ චන්දෙ එපා:lol:

    නිවැරදි පිළිතුර ලබාදීම නිසා ඔබට ලකුණු සීයක් ලබා දෙනවා :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol:

    :lol::lol: onna oyage mahansiyata rep upul putheee :lol:
    දැන් හුස්ම වැටෙනවද උපුල් පුතී,මන් හිතුවා රෙප් නැතුව පුතී මැරෙන්න යනවා කීලා,වෙලාවට කොනින්සෙග් කොම්පැනියේ නිශ්පාදනයක් කසිප්පු සිරාට හිමිව තිබුනේ,කසිප්පු සිරාගේ ටිම් එක් වටිනාම වස්තුව රෙප් 26 ක් සහිත රතු පැහැති කොනින්සෙග් ඇගේරා ආර් කාරය වෙන්න ඇති.වෙනනම් වටිනා කෙනෙක් මට පේන්න නැත:baffled:
     
    Last edited:
    • Like
    Reactions: Kangaruwa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෙප් ගිනි නැතිකලා නැගනිය අගිරීසා...
    කටුසා වරෙන් මෙතනට දැන් බඩගාලා...
    මතකද සයෝ නැන්දිය ගැනවත් හිතලා...
    පාට මාරු කරපිය හොඳ එකා වෙලා..:baffled::baffled::baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් හුස්ම වැටෙනවද උපුල් පුතී,මන් හිතුවා රෙප් නැතුව පුතී මැරෙන්න යනවා කීලා,වෙලාවට කොනින්සෙග් කොම්පැනියේ නිශ්පාදනයක් කසිප්පු සිරාට හිමිව තිබුනේ,කසිප්පු සිරාගේ ටිම් එක් වටිනාම වස්තුව රෙප් 26 ක් සහිත රතු පැහැති කොනින්සෙග් කාරය වෙන්න ඇති.වෙනනම් වටිනා කෙනෙක් මට පේන්න නැත:baffled:

    කවුද බන් මුලින්ම තුරුම්පු ගහන්නේ.
    :lol::lol::lol:
    උඹලත් පොඩි උන් වගේනේ.
    ලොකු ලොකු එව්වගෙන් රේප් වෙන්න ආසද?
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.