~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    gzYYjgJ.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිනෙන් තමා මා පුතී:lol:
    රෙප් 26 :oo:ඇගේරා ආර් කාරය තරම්ම මේ දුවීත් වටිනවා එහෙනම්:baffled:
    තේරුණා නේද කළ වරදක් මුල් වරට...?
    රෙප් ගෙන වැඩක් ඇතිදෝ එක දෙක අතට...?
    ඉඳුරා විසිකරන විසි තිස් ගණිනින් ලැබෙන...
    රෙප් වෙයි මේවා කසිප්පු ළඟ කරකැවෙන....:rofl::baffled:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    තේරුණා නේද කළ වරදක් මුල් වරට...?
    රෙප් ගෙන වැඩක් ඇතිදෝ එක දෙක අතට...?
    ඉඳුරා විසිකරන විසි තිස් ගණිනින් ලැබෙන...
    රෙප් වෙයි මේවා කසිප්පු ළඟ කරකැවෙන....:rofl::baffled:

    9.0001 wgee denna puluwan..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෙප් ගිනි නැතිකලා නැගනිය අගිරීසා...
    කටුසා වරෙන් මෙතනට දැන් බඩගාලා...
    මතකද සයෝ නැන්දිය ගැනවත් හිතලා...
    පාට මාරු කරපිය හොඳ එකා වෙලා..:baffled::baffled::baffled:
    සයෝ ගැන හිතන නිසාය අපි එක පාට
    නැන්දි එන තුර නොවෙනස් වෙන ලෙසින
    කෙල්ලෝ නැතත් කොල්ලන්ගෙන් ගේමක් ගසන
    මම වෙමි කටුසු රජා මුලු කබයම දිනන:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද බන් මුලින්ම තුරුම්පු ගහන්නේ.
    :lol::lol::lol:
    උඹලත් පොඩි උන් වගේනේ.
    ලොකු ලොකු එව්වගෙන් රේප් වෙන්න ආසද?
    :rofl::rofl:
    පළවෙනි එකනේ... :nerd: අහු උනා කොල්ලා...:lol:

    දැන් උනත් පරක්කු නෑ කොල්ලා නේද නායක තුමනි... අපිට පබ්ලිසිට් දුන්නොත් හොඳවයින් සලකමුද හෙට?:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩ බන්....
    කඹ ඇදිල්ල දැකල ආවෙ:P

    කඹ ඇදිල්ල පැත්තක දාලා තියෙන වෙන එකක් ඇද ගන්න වෙන්නේ අයියා ....
    සලකන්නේ නැහැනේ
     
    Status
    Not open for further replies.