~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොර නෑ බොරු නෑ.
    34j2a1y.jpg

    ඔය පරන ඒවනේ අලුත් එකක් දාන්ඩ :P:P:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අපිත් ඉතින් මේ ගමනවත් අලුත් අවුරුද්දට ඇදුමක්වත් ගන්න බැලුවේ අයියේ.. :lol::lol:

    නැතුව නැතුව ඒවත් කරගන්න එපැයි :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ නරක පොලිස් හම්බුනාද හම්බුනාද :dull::dull:

    කටුස්සට ගැහුවා නම් රෙප් වැස්සකින් නාන්න තිබ්බා නෙහ් :frown::frown:
    :yes::yes::yes:කටුස්සාට ගසා සතුටු වෙනවාද?කසිප්පුවාට ගසා නිවි සැනසිල්ලේ පසු තැවෙනවාද?තීරනය ඔබේ අතේ..:baffled:

    `TEAM KATUSU FIGHTERS`
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය පරන ඒවනේ අලුත් එකක් දාන්ඩ :P:P:P
    පව් බන් එකේ ඉන්නෙත් රෙප් පවර් එකේ දෙකේ අය.දෙන්න රෙපුත් නැ.අලුතෙන් දාන්නේ කොහොමද ඉතින්?:baffled:ඔහොම අපහසුතාවයට පත් කරන්න එපා:lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    +23 කින් කන්න ආසද ආසද ??




    එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    +23 කින් කන්න ආසද ආසද ??




    එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා :cool:
    මෙන්න කටුස්සට සපෝර්ට් අයට සලකන්නේ 20ට වැඩියෙන්.කසිප්පුගේ රෙප් 5ක් එකතු කර පොයින්ට් 20ක් ගන්නවද?කටුස්සාගේ එක රේප් විමකින් පොයින්ට් 20ක් ගන්නවාද?:cool:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    +23 කින් කන්න ආසද ආසද ??




    එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා :cool:
    ආ සිරාවටම එක්සියෝ.. උබේ 23යි, මගේ 12යි, රොක්ස්ගේ 20යි..
    කටුස්සට මනාපය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න.. :):)
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    7778 සහෝ......
    තෑන්ක්ස් මචන්...


    සැලකුවා.....

    වැදගත් සැමගේ මනාපය.....කසිප්පු වෝරියර්ස්...
     
    • Like
    Reactions: HypermaD

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    +23 කින් කන්න ආසද ආසද ??




    එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා :cool:

    ehemada asa
    vote karanne salakana vidiyata
    vote kalata passe ekek na hoya ganna
     
    Status
    Not open for further replies.