කටුස්සා උබ වොට් කරන ලැස්ති වෙලාවට විතරක් උබේ චන්දය ගන්න මහන්සි වෙයි![]()
එහෙම බෑ දැන් ඉදන්ම confidence build කරන්න ඕනා..

කටුස්සා උබ වොට් කරන ලැස්ති වෙලාවට විතරක් උබේ චන්දය ගන්න මහන්සි වෙයි![]()

අපිත් ඉතින් මේ ගමනවත් අලුත් අවුරුද්දට ඇදුමක්වත් ගන්න බැලුවේ අයියේ..![]()

කෝ නරක පොලිස් හම්බුනාද හම්බුනාද
කටුස්සට ගැහුවා නම් රෙප් වැස්සකින් නාන්න තිබ්බා නෙහ්![]()

කටුස්සාට ගසා සතුටු වෙනවාද?කසිප්පුවාට ගසා නිවි සැනසිල්ලේ පසු තැවෙනවාද?තීරනය ඔබේ අතේ..
පව් බන් එකේ ඉන්නෙත් රෙප් පවර් එකේ දෙකේ අය.දෙන්න රෙපුත් නැ.අලුතෙන් දාන්නේ කොහොමද ඉතින්?ඔය පරන ඒවනේ අලුත් එකක් දාන්ඩ![]()
ඔහොම අපහසුතාවයට පත් කරන්න එපා
සතාගේ විදියටයි සටන, කටුස්සා තරග දිනන්නේ බුද්දියෙන්එහෙම බෑ දැන් ඉදන්ම confidence build කරන්න ඕනා..![]()

මෙන්න කටුස්සට සපෝර්ට් අයට සලකන්නේ 20ට වැඩියෙන්.කසිප්පුගේ රෙප් 5ක් එකතු කර පොයින්ට් 20ක් ගන්නවද?කටුස්සාගේ එක රේප් විමකින් පොයින්ට් 20ක් ගන්නවාද?+23 කින් කන්න ආසද ආසද ??
එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා![]()

ආ සිරාවටම එක්සියෝ.. උබේ 23යි, මගේ 12යි, රොක්ස්ගේ 20යි..+23 කින් කන්න ආසද ආසද ??
එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා![]()

+23 කින් කන්න ආසද ආසද ??
එහෙනම් කටුස්සට vote එකක් දාල Katusu Fighters Rep Dansala thread එකේ comment එකක් දන්නා![]()