~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    oya ninja kenekda

    mama katada denne uba witarai yaluwek kiyala inne team member kenekta uba team ekata sup nene

    agreshata denawa eya tarahaine

    mokada karanne

    Ukqo2gg.png
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​
     
    • Like
    Reactions: kanishkaj95

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​

    මාත් එකගයි :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​
    රෙදි නැතුව කඩේ යාමක් අපට මෙම අවස්ථාවේදී දැක ගැනීමට ලැබෙනවා...:eek::eek::eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,958
    113
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​

    මොන අහවල් එකකටද කඹේ රත් කරන්නෙ...
    උඹ කසිප්පු බීලද.. උන්ගෙන් පගා අරං මෙතන විකාර කියවන්ඩ එපා
    අපි කසිප්පු කාරයො ටික නැත්තටම නැති කරල දානව.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    Originally Posted by Ashman View Post
    කඹ අදිතෙයි දෙපසට වී කණ්ඩායම් දෙකක්
    කටුස්සා හා කසිප්පුවා නම් නායක පෙළක්

    හිත මිතුරුයි කටුස්සාට එලිකිරියේ රැසක්
    ජය සිකුරුයි කටුස්සාට ඒ ගැන නෑ සැකක්

    කටුස්සා දිනේවා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,958
    113
    තව පැය කිහිපයකින් කටුස්සට වෝට් කරන අයට +15 ගාණෙ දෙනව :cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මේ ඔයා වැඩක් බලාගෙන ඉන්නවද.

    වැඩක් බලාගෙන ඉන්ඩ කියන්නෙ මොකද?
    උබ වගේම තමයි එයත් ටිම් එකට සපෝර්ට් කරන්නේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම අවන්කවම කැමති කටුස්සා දිනනවා නම්..
    නමුත් කටුස්සා මගේ චන්දය ගන්න මහන්සි වෙන්න ඕනා..
    දැනට නම් මදි මදි වගේ..:(:eek:
     
    Status
    Not open for further replies.