~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dignheart

Member
May 26, 2016
304
29
0
මොන අහවල් එකකටද කඹේ රත් කරන්නෙ...
උඹ කසිප්පු බීලද.. උන්ගෙන් පගා අරං මෙතන විකාර කියවන්ඩ එපා
අපි කසිප්පු කාරයො ටික නැත්තටම නැති කරල දානව.

අඩෝ වැඩිය කෑගහන්න එපා. උබේ පරණ ත්‍රෙඩ් ටිකක් අවුස්සනවා හරිය
 
Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    කටුස්ස්සට චන්දේ දුන්නා. පැය 20 ක් ගෙවුනා. එකෙක්වත් රෙප් දීල නෑ. තු නොදකින් !
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්ස්සට චන්දේ දුන්නා. පැය 20 ක් ගෙවුනා. එකෙක්වත් රෙප් දීල නෑ. තු නොදකින් !

    :lol::lol::lol:
    ඕකනේ බන් කියන්නේ.
    දැන් අපිට පෝස්ටරයක් අලවපන්.
    අපි දෙන්නම්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​

    දැන්නම් හොඳටම අසරන වෙලා වගේ :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    iwardoooooo adala

    na na
    V3iVwiy.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sasata me mokada une :lol:

    ආයෙ නෙට් එන එක ෂුවර් නෑ තුදූ :love::love::love:
    වෝට් කරලම යනව අද
    කස්ටිය ටිකක් මාව රේප් කරනකල් ආසාවෙන් බලාගෙන ඉන්නෙ අනේ...
    හොදින් හරි නරකින් හරි මාව රේප් කරපියව්... වෝට් කරන්න...:growl::dull:
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    දැන්නම් හොඳටම අසරන වෙලා වගේ :rofl:

    නෑ යකෝ. සිරාවට කියන්නෙ. ගැප් එක තව වැඩි උනොත් තේරුමක් නෑ මේක. ආතල් කුඩු
     
    Status
    Not open for further replies.