මොන අහවල් එකකටද කඹේ රත් කරන්නෙ...
උඹ කසිප්පු බීලද.. උන්ගෙන් පගා අරං මෙතන විකාර කියවන්ඩ එපා
අපි කසිප්පු කාරයො ටික නැත්තටම නැති කරල දානව.
මේ පාරත් වාසි පිලට හෝයියා වගේDennan kaqsi walata awurudu3k ahuwunaaa
Thawat behe...
Rep dunnoth vote and 20rep campain![]()
අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්
ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.
හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමුකටුස්ස්සට චන්දේ දුන්නා. පැය 20 ක් ගෙවුනා. එකෙක්වත් රෙප් දීල නෑ. තු නොදකින් !



kattiya godak adui
kohomada model awurudu jayaida?



මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?
ඔව්. ඔබ නිවැරදී.අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්
උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?
ඔව්. ඔබ නිවැරදී.ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.
එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?
ඔව්. ඔබ නිවැරදී.හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු
තීරණය ඔබේ අතේ
- කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !

Thank u akkeMan vote kara lamayne, anith pile kattiya dan tharaha venepa honde
vali daagane nathuwa karagena yamu ehenamgood luck team dekatama
![]()

sasata me mokada une![]()





දැන්නම් හොඳටම අසරන වෙලා වගේ![]()