~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,999
    1,307
    113
    Kandy
    අවංකවම සිනා සෙන්නේ කිරි දරුවා පමනී.

    පිංවතුනී මාගේ ඡන්දය කසිප්පු කණ්ඩායම දෙසට බර වීමේ ප්‍රවනතාව වැඩිය.:nerd: කසිප්පුවන් රෙප් වලින් දමාගසා ඇත.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කටුසු සාමාජිකයින්ට තව මාසයක් පුරාවට දින පතා රෙප් චාර්ජ් වෙන හැටියට +15 ගණෙ ලබා දීමට බලාපොරොත්තු වෙමි :cool:
    කටුස්සො කිව්වොත් කිව්ව. දෙන එක දෙනව :yes:
    ලිස්ට් එක තියෙනවනෙ

    දෙයි කියලා තමා බය :P
     

    AnuradhaRa

    Well-known member
  • අවංකවම සිනා සෙන්නේ කිරි දරුවා පමනී.

    පිංවතුනී මාගේ ඡන්දය කසිප්පු කණ්ඩායම දෙසට බර වීමේ ප්‍රවනතාව වැඩිය.:nerd: කසිප්පුවන් රෙප් වලින් දමාගසා ඇත.

    එතකොට කිරි දරුවො කසිප්පු බීල කියලද උඹ කියන්නෙ :angry:

    පොඩ්ඩක් හිටින් කටුස්සන්ගෙ රෙප් ඉවර වෙලා තියෙන්නෙ.. ආයෙ බලල හිටු කියල රෙප් දෙන්ඥං..
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,148
    685
    113
    Moratuwa
    අවංකවම සිනා සෙන්නේ කිරි දරුවා පමනී.

    පිංවතුනී මාගේ ඡන්දය කසිප්පු කණ්ඩායම දෙසට බර වීමේ ප්‍රවනතාව වැඩිය.:nerd: කසිප්පුවන් රෙප් වලින් දමාගසා ඇත.

    onna dunna
     

    AnuradhaRa

    Well-known member
  • A. සිරියා;21450924 said:
    දෙයි කියලා තමා බය :P

    උඹල කොහොමත් දැනටම බය වෙලා නේ ඉන්නෙ.. :lol:
    මං ගැන දන්න එවුං දන්නව. මම හැමදාම එළකිරියෙ මතක් කරල රෙප් දුන්න :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,999
    1,307
    113
    Kandy
    1hfqeh.jpg
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - 1යි

    කසිප්පු සිරා පිලෙන් - 4යි
     

    AnuradhaRa

    Well-known member
  • මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - 1යි

    කසිප්පු සිරා පිලෙන් - 4යි

    කටුස්සට දියං...
    පස්සෙ ලිස්ට් එක බලල රෙප් දෙනව
    රෙප් ඉවර වෙලා තියෙන්නෙ බං ;)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,999
    1,307
    113
    Kandy
    තරගේ ඉවර වෙනකම් වත් රෙප් ලිමිට් එක අයින් කරන්න බෑ ද බං:oo::oo:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,148
    685
    113
    Moratuwa
    Ukqo2gg.png

    එක්වන්න අප සමග.. kasippu warriors වෙත VOTE කර තවත් REP කොටුවක් ලබාගන්න :D
     

    thanujaka

    Well-known member
  • ගේම අතාරින්නෙ නෑ මචෝ.
    happy8se.gif
    happy8se.gif
    happy8se.gif
    ​

    උඹේ තුරුම්පු උඹ තාම හරියට යූස් කරලා නෑ ඒකයි උබට පාඩු..
    සචිත් කුකුලවයි කුමාරයවයි ගෙන්න ගනිං පරණ උන්ගේ චන්ද ටික ගන්න පුළුවන්..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    Kids vote for reps...
    Mens vote for Kasippu Sira...
    Legends vote for කටුස්සා...:lol:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අවංකවම සිනා සෙන්නේ කිරි දරුවා පමනී.

    පිංවතුනී මාගේ ඡන්දය කසිප්පු කණ්ඩායම දෙසට බර වීමේ ප්‍රවනතාව වැඩිය.:nerd: කසිප්පුවන් රෙප් වලින් දමාගසා ඇත.

    ඔන්න සැලකුවා...

    දෙන්නම් රෙප් නැති,කසිප්පු වොරියර්ස් වොට් කර ඔබත් ජයග්‍රාහිත්වයේ සාඩම්බර හිමි කරුවකු වන්න...
     
    Status
    Not open for further replies.