~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    odyOdm1.gif


    :rofl::rofl::lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • තනුජක අයියේ නීතිගරුක පුරවැසියෙක්, ජජ් කෙනෙක් හැටියට කසිප්පු බෙදන එක අනුමත කරන්නෙ කොහොමද ඔයා :nerd: අපිට මනාපේ දීල සංකේතාත්මකව හරි හොර කසිප්පු වලට විරුද්ද වෙමු :P
    krjqQZ7.png

    උඹනං කොහෙන් කොහෙම් හරි කැම්පේන් එක හොදට ඇදන් යනවා ආ..:cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    උඹනං කොහෙන් කොහෙම් හරි කැම්පේන් එක හොදට ඇදන් යනවා ආ..:cool:

    එහෙම තමා හොඳ හිත කොල්ලන්ට අපි සලකනව.. :cool:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,438
    113
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    පලමුව රෙප් දෙවනුව මනාප

    දැනට

    කටුස්සා පිලෙන් - 1යි

    කසිප්පු සිරා පිලෙන් - 2දෙනයි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහේශයා උබලත් දැන් වැඩිය පේන්න නෑ බං..:sorry:
    අනේ මට මොන රෙප්ද බං නාස්ති කරගන්නේ නැතුව තියාගනිං කාටහරි දෙන්න..
    ow bun math mehema active wenne kamba adillata witharay :rofl:

    naththan ohe thred ekak kiyawagena innwa bun thred danna ehemath welawak na bun
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අල්ලගනින්කෝ බන් ඕක හොල්ලන් නැතිව:frown:, දැකලාම මොකද්ද මොකද්ද වගේ

    කටුස්සෝ බෙල්ල හොල්ලද්දී වගේ නෙවෙයි සහෝ කසිප්පු කාරයෝ කඩුව හොල්ලද්දී.
    :cool::cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සෝ බෙල්ල හොල්ලද්දී වගේ නෙවෙයි සහෝ කසිප්පු කාරයෝ කඩුව හොල්ලද්දී.
    :cool::cool:

    කඩුව විතරක් හොල්ලනවානම් කමක් නෑ මයේ දෙයියෝ අනිත්වා නැතිව :baffled:
     
    Status
    Not open for further replies.