තනුජක අයියේ නීතිගරුක පුරවැසියෙක්, ජජ් කෙනෙක් හැටියට කසිප්පු බෙදන එක අනුමත කරන්නෙ කොහොමද ඔයාඅපිට මනාපේ දීල සංකේතාත්මකව හරි හොර කසිප්පු වලට විරුද්ද වෙමු
![]()

උඹනං කොහෙන් කොහෙම් හරි කැම්පේන් එක හොදට ඇදන් යනවා ආ..![]()

ow bun math mehema active wenne kamba adillata witharayමහේශයා උබලත් දැන් වැඩිය පේන්න නෑ බං..
අනේ මට මොන රෙප්ද බං නාස්ති කරගන්නේ නැතුව තියාගනිං කාටහරි දෙන්න..

අල්ලගනින්කෝ බන් ඕක හොල්ලන් නැතිව, දැකලාම මොකද්ද මොකද්ද වගේ

වෝට් කරපන් අපිට.



සන්විදායකයින්ට සිසිල් පැන් උගුරක්වත් දුන්නැයි
ටොපියක් චුයින්ගම් එකක්
කඩල පැකට් එකක්..

කටුස්සෝ බෙල්ල හොල්ලද්දී වගේ නෙවෙයි සහෝ කසිප්පු කාරයෝ කඩුව හොල්ලද්දී.
