~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කසිප්පු සෙට් එක එක්ක ගේමට ආපුවම වෙන දේ
    Ir0pf4Q.png
    FC3p2UA.png


    :lol::lol:
     
    • Like
    Reactions: sachith19920726

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;21452303 said:
    බොට මොකෑ උනේ? :nerd::nerd:

    මම මේ වෝට් එක දාන්නත් කලින්ම ලියලා තිබ්බේ අද දිනය ට්‍රැවල් කියල :(



    හොඳායි.... කවුද දැන් වෝට් දාන්න රෙප් ඕනේ? ලොකු ලොකුවට ඕනේ අය කසිප්පුවට වෝට් දෙන්න... ඔක්කොගෙන්ම හෙන ගහන්නාවගේ රෙප් ගන්න:cool:



     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    no wonder why there's not much girls here :frown::angry:
    අන්නහ් හරි න0ගි අපි දෙන්නාහ් එකතු වෙලා උව එලවමු .. ? හරිද ? :D
    අපේ එලකිරිය බෙරගමු හරිද ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා,.......

    රෙප් දෙමි.... 25 +

    චන්දය පල කරන්න.. වෙනස වටහා ගන්න. එකතුවන්න...

    කටුස්සා සමගින්....
    25කින් කන්න කැමති අය පෝලිමට එන්න :baffled:පෝලිම පයින්න එපා ලමයි:P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බැල්ලි
    2.gif

    අපි දැන් ඇග හදාගෙන තද තද වෙලා ඉන්නෙ..
    උබලට කොයින්ද මේවා :cool:
    අපි නොදන්නහ් උබේ ඇගහ් :lol::lol:
    තද තදහ් කිව්වේ ? යටින්ද ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    මම මේ වෝට් එක දාන්නත් කලින්ම ලියලා තිබ්බේ අද දිනය ට්‍රැවල් කියල :(



    හොඳායි.... කවුද දැන් වෝට් දාන්න රෙප් ඕනේ? ලොකු ලොකුවට ඕනේ අය කසිප්පුවට වෝට් දෙන්න... ඔක්කොගෙන්ම හෙන ගහන්නාවගේ රෙප් ගන්න:cool:




    දැන් සෙට් එකම ඇවිත් හෙන ගහන්න වගේ 20 20 ඒවා විසික් කරලා ගියා.. අරුන්ට ඇපත් නෑ.. :baffled::baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කාලෙකට පස්සේ හැබැයි අද නම් ටිකක් වැඩිපුර කිරියට වෙලා හිටිය:)
    :yes::yes: මෙහෙමහ් හරි එන්න සෙට් වෙන්නෙ 17 වෙනකම් විතරයි බ0
     
    Status
    Not open for further replies.