~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උ තාම වොට් කරලා නැද්ද?අලුත් අවුරුද්දේ උට කෝල් කරන්න ලජ්ජා වගේ බන් :rofl::P

    මචන් වොට් එකට ස්තුති.
    තවත් දන්න අයගෙන් සප් එකක් දීපන් කසිප්පුවන්ට
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    i57f7CX.png

    කසිප්පු සමග ඉදිරියට :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තව ඔප්සන් එකක් දෙන්නම්!!
    රෙප් දෙන් දෙන්න එපා ... මොකද කට්ටයට දීල ඉවර වෙලා ඇති නෑ!
    ඒ හින්දා නමයි රෙප් ගානයි දෙන්න.. වොට් කලාට පස්සේ බඩු ආවේ නෙත්නම් 2018 දී බලාගන්නම්..!

    Kasippu 139 (sasilit 10)
    Katussa 37
    ඔටුව 30
    සචිත් 75
    මහේෂ් 20
    මගෙන් තව 10ක් දාගනින් ටෝටල් 20:P
    දැන් බලපිය එකතුකරල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න වෝට් කරන්න හදන්නේ...
    බනින්න ඔට්ටු නෑ දැනිගනිල්ල තොපි මිතුරෝ
    කෝකටත් සීපී එක බලල එන්නං හරිය
    වොල්වරීන් ආවද දන්නැහැනේ හොරගෙඩිය
     
    Status
    Not open for further replies.