~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    test.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    6865247.png
    6865247.png
    6865247.png

    පස්සේ මතක් කොරලා දෙන්නම්කෝ
    කඹේ ඇදලා දිනවලා දුන්නොත්.. මට මොනවද දෙන්නේ ?
    ඔෆිස් එකේ 15ක් විතර ඉන්නාව උං ඔක්කොටම EK එකවුන්ට් තියෙනවා.. කට්ටියම දැං ගම් පලාත් වල ඉන්නේ.. මට මැසේජ් ගහන්න විතරයි තියෙන්නෙ ඉතිං
    4.gif
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කටුසු උන් ඉස්සෙල්ලාම මට එව්වා. මම උන්ට වොට් කලා. ඒත් එකයි මට රෙප් දුන්නේ. වැඩක් නැ. දැන් වොට් එක චේන්ජ් කරන්න බැරිද? කස්සිප්පුලා රෙප් දෙනවලු. උන් තුන් දෙනෙක්ම මට පීඇම් කලා.. අපරාදේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කඹේ ඇදලා දිනවලා දුන්නොත්.. මට මොනවද දෙන්නේ ?
    ඔෆිස් එකේ 15ක් විතර ඉන්නාව උං ඔක්කොටම EK එකවුන්ට් තියෙනවා.. කට්ටියම දැං ගම් පලාත් වල ඉන්නේ.. මට මැසේජ් ගහන්න විතරයි තියෙන්නෙ ඉතිං
    4.gif


    GK 30 i
    Saslit 20 i
    Sachith 75 i
    Wolverin GtR 50 i
    Maxboysl 20 i
    Ddnalin 20 i
    Maheshsenadeera 20 i

    Oya okkoma eka paara denawa vote eka kasippuwata dammoth


    5CFzMnj.gif


    i57f7CX.png


    7BqQ.gif
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ආ පොල් කඩනවා, තැඹිලි බානවා, කඹ අදිනවා

    අපිල ඇත්තෝ තාම මනාපේ පල කරල නෑ.

    කටුස්සෝ පේන්නවත් නෑ. කසිප්පුවන්ට තාම දිනන්න අවස්තාව තියෙනවා. අපිලට සලකන්න මාතියා යේක අපි තමා කඹේ ඇදලා දෙනවා

    අවංකවම කසිප්පුවන් රෙප් දෙනවා. කටුස්සන්ගෙන් රෙප් ගත්ත එකෙක්වත් නෑනේ හොයාගන්න.

    පොටෝසොප් රෙප් වලට නොරැවටෙමු.:lol::lol::lol::lol:
    දෙන්නං කාසී වලට නොරැවටෙමු.
     
    • Like
    Reactions: agdrig
    Status
    Not open for further replies.