~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කටුස්සට දුන්නට හම්බ උනේ මෙචරයි feeling sad,like my3
    14vjt77.png

    :(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ko bn mun thiyena rep tikath kapala denna issalla mehema nam dunnta passe kohoma thiyeda?
    පවර් එකෙන් භාගෙනෙ කැපෙන්නෙ... කීල්සුපුනා කවදාවත් කපන්නෙ නැ. රොක්ස් කපන එකකුත් නෑ... අපෙ රෙප් එක්ක ඉග්නොර් මචන්..:)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    අයි ඈම් බැක් බිචස්
    කටුස්සා දිනවමු
    කසියා වලින් තොර එලකිරියක් උදෙසා :P:P:P

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා
    11.gif
    11.gif
     
    • Like
    Reactions: signshop

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා
    Elaz porondu paridi rep walin nawanawas
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා

    අපි අපේ චන්ද දායකයින්ට වටිනාකමක් දීලා තියෙන්නේ
    අන්නේකයි
     
    Status
    Not open for further replies.