~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගෙ නම් 25+ සහ මගෙ අනෙක් අයගෙ එවා එකතු උනාම ඉලක්කම් 3 ගනනක් එන්නෙ සහො.

    එටකොට ටිම් එකෙ අයගෙ එවා එකතු උනාම තවත් වැඩි වෙනවා.

    මම කිව්වොත් කිව්වා. දෙනවා කිව්වොත් අනිවා දෙනවා.

    ඔයත් අපිට සහය දුන්නොත් ඔයාටත් අනිවා ලැබෙනවා.
    අපි එහෙමයි.


    එන්න එකතුවන්න... කටුස්සා සමගින්..
    මෙන්න අපේ සුපිරි කොල්ලෝ,එන්න ඇවිත් කටුසු පිලේ අයගෙ රෙප් වලින් නැහැවෙන්න:baffled::baffled:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    B835lAs.gif

    rrrrrrrrrrrrrrrrrrrr
    test.gif

    ggggggggggg
    IuIRfkg.png

    aaaaaaa60aaaaa
    hB7XmhF.gif

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ubalat mechchara wela pennuwe hadane ban ape ekekwa rawattala uge vote eka ara u passe danne u ape team eke kiyala etanama points 20k u den kiyanawa weradila dunne kiyala aniwa points 20 gap ekakin peradunot adinawa waliyak me para:growl:
    අඬන්න එපා බන්...:no: අපි කූල් එකේ වෝට් බලය තියෙන හැමෝටම හොඳින් සලකනව... එකෙක් දෙන්නෙක් නෙවෙයි අපෙ කඹෙ අදින්නෙ...:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කසිප්පු සිරා මල්ලිගෙ ග්‍රහ අපල දුරු වේවා.. ජෙයින් ජෙයම වීවා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    2017/04/13
    නො.541,"තොප්පිපාය",
    ගල්කිරියාගම ,
    තොප්පිගල,
    ශ්‍රී ලංකාව,
    කටුසු කණ්ඩායමේ සබාපතිතුමනි,
    කසිප්පු කණ්ඩායමෙහි සබපතිතුමනි ,
    කණ්ඩායම්හි සාමාජිකයනි,

    කඹය සදහා මනාප සලකුණු කිරීම සම්බන්දයෙනි


    මගේ රේප් 3843 points ප්‍රමාණයක් ඇත.මාහට රේප් පොයින්ට් 4000+ වෙත ලගා වීමට අහවල් ආශාවක් මතුවී ඇත.එබැවින් රේප් මත වැඩකටයුතු සිදු වන මේ කඹ තරගාවලියේදී මා හට ඒ සඳහා වැඩියෙන් උරදෙන කණ්ඩායම ඉදිරියෙන් මනාප සලකුණු කිරීමට මා තීරණය කලෙමි.

    කරුණු කාරණා ඒ අයුරින් සිද්ද වී මාහට රේප් වැඩි වැඩියෙන් ලැබුනහොත් ඒ වැඩිවෙන රේප් බලයෙන් (රේප් බලය 4න්~5ට) ඒ අදාළ කණ්ඩායමෙහි සෙසු සාමාජිකයන් හට සලකන බවද අලුතින් එම කණ්ඩායමට මනාප පලකරන සොයුරන් ,සොයුරියන් හා දෙකටම නැති අයවලුන් හටද රේප් සමසේ බෙදාහැරීමටද එකඟ බැව් ද දන්වා සිටීමට කැමැත්තෙමි.


    මීට,
    විශ්වාසී ,
    කාරිය කරවන ආරච්චිලාගේ තොප්පි චමින්ද

     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    අඬන්න එපා බන්...:no: අපි කූල් එකේ වෝට් බලය තියෙන හැමෝටම හොඳින් සලකනව... එකෙක් දෙන්නෙක් නෙවෙයි අපෙ කඹෙ අදින්නෙ...:dull:
    ube sences hoda nedda mama adanawa wageda penne
    apit ekek dennek newei do mechchara votes gatte

    mona unat kelssupunta kale balu wedak ekata waliyak adinawamai mama taniyama hari:lol:
     
    Status
    Not open for further replies.