E unaata uba dawal idan adanawa wage kiyalai matath penne bn![]()
ehemai taniyama ekek set ekak ekka fight ekak denakota penne mage thena uba idala ube thena mama hitiyat ehemai katat penne

E unaata uba dawal idan adanawa wage kiyalai matath penne bn![]()

ස්තූතියිඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා
ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවාimage
danui පටන්ගත්තේ reo denna,ko කට්ටිය innawada කසිප්පු
member votes deka thunakin result eka anith peththa gahanawa .
මොනවද බන් මේ වැඩ.
පතිරනයෝ වරෙන් බන් අපේ පැත්තට.
ඔය රැස්පොට් බල බල උන්ට වෝට් කරන්න ඕනෙද
![]()

එල කොල්ල බන් උඹඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ. මාර බිසි බන්. තවම කාටවත් මනාපේ දුන්නේ නෑ. දැන් දෙන්න යන්නේ. පැති දෙකේම සෙට් එක නම් මට වෙනසක් නෑ. නමුත් මට කසිප්පු සෙට් එකේ කට්ටිය රෙප් දීලා තිබුනා. කටුස්සොන්ගේ පැත්තෙන් එකයි දීලා තිබුනේ. ඒ නිසා දිනුවත් පැරදුනත් ඔන්න මම කසිප්පු සෙට් එකට මනාපේ දෙනවා. අවංක වෙන්න ඕනනේ. සැලකුවොත් සලකනවා.. ජය වේවා
member votes deka thunakin result eka anith peththa gahanawa .
ඔන්න කසිප්පු කන්ඩායමට ඡන්දය දුන්නා. උඹලා කඹේ දින්නත් නැතත් මෙම්බර්ස් ල එක්ක ත්රෙඩ් එකේ හිටියා. ඒකට සැලකීමක් කරේ.
කඹේ ඉවර වෙනකම් සප් එකක් දෙන්නම්. මුල ඉදලම මට රෙප් දුන්නේ කසිප්පු සාමාජිකයන්
බොලාට ජයින් ජයම වීවා. . . විට්ටර් දෙවි පිහිටයි
පවර් එකෙන් භාගෙනෙ කැපෙන්නෙ... කීල්සුපුනා කවදාවත් කපන්නෙ නැ. රොක්ස් කපන එකකුත් නෑ... අපෙ රෙප් එක්ක ඉග්නොර් මචන්..![]()