~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රෙප් කපපු උන් හොයලා වුන්ගේ රෙප් ලැබුන් ගාන වගේ දෙගුනයක් කපන්න ඔන,සෙල්ලමක් තේරෙන් නැති කාලකන්නි ඉන්නේ උපුල් පුතී
    4777860.png
    image

    සිරාවට ඒවා කැත වැඩ බන්.
    ගේම හොඳට යන නිසා කොටවන්න හදන නපුංසකයෝ බන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න පතිරනයා උබට සලකන විදිය:lol:
    දැන්වත් විලි ලැජ්ජාව බෙරගන අපිට දියන් වෝට් එක
    මුල් පෝස්ට් බලපන්කෝ.ටිම් එකෙනම්, මුල ඉදන් පන ඇරලා වැඩ කරන්න ඔන.මුලින් ටිම් එකට නම දාලා පස්සේ ටිම් එකට අරින ද්‍රොහියෝ මට පුද්ගලිකව පේන්න බැ:growl:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ දවස් දෙකට දෙන්නෙ නැති රෙප් මාසෙකින් බලාපොරොත්තු වෙන්ඩ තරම් මෝඩයෙක්ද ඔබ?
    ඔබේ වටිනා චන්දය ලබාදී එසැනින් රෙප් ගගේ කිමිදෙන්න.


    i57f7CX.png


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුල් පෝස්ට් බලපන්කෝ.ටිම් එකෙනම්, මුල ඉදන් පන ඇරලා වැඩ කරන්න ඔන.මුලින් ටිම් එකට නම දාලා පස්සේ ටිම් එකට අරින ද්‍රොහියෝ මට පුද්ගලිකව පේන්න බැ:growl:
    :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    සිරාවට ඒවා කැත වැඩ බන්.
    ගේම හොඳට යන නිසා කොටවන්න හදන නපුංසකයෝ බන්
    ඇත්ත කොල්ලෝ හරිනම් ජි.ටි අයියට කියලා මේ මයිනව හොයලා රෙප් ටික සීරෝ කරන්න ඔන:angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුල් පෝස්ට් බලපන්කෝ.ටිම් එකෙනම් මුල ඉදන් පන ඇරලා වැඩ කරන්න ඔන.මුලින් ටිම් එකට නම දාලා පස්සේ ටිම් එකට අරින ද්‍රොහියෝ මට පුද්ගලිකව පේන්න බැ:growl:
    :nerd:ඔහොම කතා කරන්න එපා යකොව්... ඔය විදියට කතා කරනවා දැක්කම වෝට් කරයිද බන් කවුරුවත් කටුස්සට?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ දවස් දෙකට දෙන්නෙ නැති රෙප් මාසෙකින් බලාපොරොත්තු වෙන්ඩ තරම් මෝඩයෙක්ද ඔබ?
    ඔබේ වටිනා චන්දය ලබාදී එසැනින් රෙප් ගගේ කිමිදෙන්න.


    i57f7CX.png



    :(:(:( rewatunawathda....... Rep na kiyapanko...:rofl: ithuru vote 4 ubalata oneda?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මුල් පෝස්ට් බලපන්කෝ.ටිම් එකෙනම්, මුල ඉදන් පන ඇරලා වැඩ කරන්න ඔන.මුලින් ටිම් එකට නම දාලා පස්සේ ටිම් එකට අරින ද්‍රොහියෝ මට පුද්ගලිකව පේන්න බැ
    4777860.png
    image

    වරෙන් පතිරන්යා අපේ පැත්තට.
    අපිට වද කරාට අපි උඹට සලකනවා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මුල් පෝස්ට් බලපන්කෝ.ටිම් එකෙනම්, මුල ඉදන් පන ඇරලා වැඩ කරන්න ඔන.මුලින් ටිම් එකට නම දාලා පස්සේ ටිම් එකට අරින ද්‍රොහියෝ මට පුද්ගලිකව පේන්න බැ:growl:

    ganan ganna epa ban fun game ekak meka

    unge un ape memberslata pm vm gahala oyala kasippu peththe kasipputa denna kiyala ehema danne nethywa dennek dila denata

    points 40

    api owa waliyak adaganna tiyagamu kambe peradunot:dull::lol:
     
    Status
    Not open for further replies.