ow ubalage ara agi achchi tamai
kohomat ubala dinnat eke athal eka ganna denne ne hora weda karapu nisa aniwa adinawa waliyak api hora kale ne
apema un rawattagena ubalage kiyala
matanam dinnat ekai peradunat ekai hebei ubala dinnat eke niyama athal eka ubalata denne ne api ubalawa byte karala e athal eka api gannawa api katussage konda wage kelin weda
. ආයේ නම් කඳුලු පිහින්නෙ නෑ


දැන් මචන් කටුස්සගේ වෝට් කරපු උන්ටත් කරගන්න දෙයක් නෑ.... මුලින්ම වෝට් කලා... දැන් උන්ට රෙප් ලැබිලත් නෑ ලොකුවට... අතින් කාලා හරක් බලලා... මෙම්බර්ස්ලා වෝට් නොකරපු උන්ට කසිප්පුවෝ සලකනවා අනෝරා වැහි ලෙස...
උඹෙ වෝට් එකත් ඕනේ






ado man e wele hitiye ne apita podi asadarayak una ban ape team eke kellsunta kiyala u kasiya peththe kiyala u ithin unta dila points 10k u passe denagena tiyenne u eka kiyala tred eke weradila vote une kiyala
gt tat dj nicktat kiwwa eyala be kiyanawa ewa asadaranaine ban dipu kenama kiyanawanam une wereddak kiyala rewateemak kiyala
e points 10 apita denna sakachcha karapanko








කසිප්පුවට දීපන්![]()

හෙට ත්රන්ගේ යනහැටියට බලමු
ගේම ගහන්නේ ගේම විදිහට.
හොර වැඩ මුකුත් කරලා නෑ.
උඹ කියන ඒවා උඹලගේ ටීම් එකම ඉස්සරහා තියන කන්නාඩියක් බලාගෙන කියපන් මචන්,


රෙප් 500 ඔබට ඔන්නම් වහා කටුස්සාට සහයෝගය දක්වා ලබාගන්න,තොග සීමිතයි,ඉක්මන් කරන්නඑන්න එකතුවන්න... දිනවන්න
කටුස්සා.......
කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....
රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...
ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.
එකතුවන්න... කටුස්සා සමගින්....


කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....

කසිප්පු යන පදය ආවේ තමිල්නාඩුවෙනි. එහි පෙරන හොර සුරා හැඳින්වෙන්නේ 'කසිවු' යනුවෙනි. කසිප්පු යනු එම පදයේ බිඳීමකි.
hora kiyanawada ban u hora kiyala denma adanna epa ithin
image![]()
අනේ අඬන්න එපා බන් මේ කඹයක් නිසා.... ආයේ නම් කඳුලු පිහින්නෙ නෑ
![]()





hora kiyanawada ban u hora kiyala denma adanna epa ithin![]()


