~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • gecko--1.jpg

    කටුසු පිලේ නායකයා කසිප්පු සමග

    කොහෙන්ද යකෝ මේවා හොයාගන්නේ :lol::lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ubata adenna wena nisai mata adanna epa kiwwe kohomat api ubala wage weda karala ne konda kelin tiyan waliyata enne e nisa

    waliyak adinnat awastawa tiyenawa apita ubalata nethy nisa denma adanna epa iwara wenakan idapan ubalage dinapu athal eka api kadala ubala adanawa balan api hinawennam:lol::lol::rofl::rofl:

    zelfiez_5b245db2b5497426613b28e7c4cfe7dc.jpg
     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ම් ඒකතමයි එක්කෙනෙක්ට 10 කට දෙන්න විතරෙනේ පුළුවන්
    අයි උටම දෙන්න නම් තව 35 ට බෙදල එන්න ඕනේ
    රේප් පවර් වැඩි අය ගොඩක් ඉන්නකොට ඒ ටීම් එකට වාසියි රේප් පෙන්නලා මෙම්බර්ල ගන්න පුළුවන්,
    හෙට බලන්නම් මචෝ තරන්ගේ යනහැටියට

    මම මුලින් ම කඹ ත්‍රඩ් එක දාල පටන් ගන්න කොට කටුස්ස ටීම් එකට සපෝර්ට් කරා
    ඊයේ කසිප්පු ටීම් එකට සපෝර්ට් කලා
    හෙට වෙද්දී තරන්ගේ කරට කර තිබ්බොත් හොඳයි

    මන් සපෝර්ට් කරේ දෙපැත්තටම මෙම්බර්ස්ලට ඇනොනිමස් + රේප් දීලා :lol::lol:
    මන් දැක්ක එක image එකකත් මන් දාපු රේප් කමෙන්ට් එකක් වැටිලා තියෙනව :P:P

    කොහොමහරි මන් බලන්න ආස කරට කර තරඟයක්
    සැබෑ ජීවිතේදීත් ඇත්තටම කඹ අදිද්දී සම සම කට්ටිය ඉන්නවනේ දෙපහ්ත්ටම කන්ඹේ අදින්න
    මෙතනත් එහෙම වුනාම ඇත්තටම කඹයක් ඇද්ද වගේ තියෙයි :lol::lol:
    එල එල




    gtz අයියත් බ කිව්වනම් ඉතින් මොකද බ්‍රෝ කරන්නේ :sorry::sorry:
    පුලුවන්නම් එහෙනම් ඔය ගැප් එක දිගටම තියාගන්න බලන්න
    උබලගේ ටීම් මෙම්බර්ස්ලා තියාගන්න ටීම් එකේම


    :P:P:rofl::rofl::rolleyes::rolleyes:



    :):)හෙට ත්රන්ගේ යනහැටියට බලමු


    gt satya danne nene ban eya godak weda ape kollo dennakwa unge team eke kiyala rawattagena ketha weda ban ehema dinala wedak ne apita dukat ne peradunata ehema team ekata ekai aththa

    :no::lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    gecko--1.jpg

    කටුසු පිලේ නායකයා කසිප්පු සමග

    :lol::lol: මිනිහට ගොඩ එන්න බැහැ.. සැරම ලිදකට වැටුනේ කරන්න දෙයක් නැති නිසා අපිට සෙට් උ මොහොත :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න තවත් ප්‍රතිපල 4ක්
    හදිසියේ ගෙන්උවත්
    රහසින්ම කසිප්පුවට ඡන්දය දී ගිය
    ගුනේභායි.. hrm..madhura1999...jorryroger
    මචංල බොහොම තූතියි උබලට....
    :):)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    gt satya danne nene ban eya godak weda ape kollo dennakwa unge team eke kiyala rawattagena ketha weda ban ehema dinala wedak ne apita dukat ne peradunata ehema team ekata ekai aththa

    :no::lol:

    අවන්කෙන්ම එහෙම රවට්ටන්න මේකේ බබ්බු නැනේ
    සුපුනට 50ත් පැනලා
    අනික thread එකේ මුල් පිටුවේම teamවල මෙම්බර්ලා දැම්මා
    සුපුනා කියන්නේ මේකේ අද ඊයේ ඉන්න එකෙක් නෙමෙයිනේ
    මේකටම අට්ටකුනා වෙච්ච එකෙක් :rofl
    :
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කෑප්ටන් Jack Sparrow;21459283 said:
    avatar555440_11.gif

    Windows Phone Thread eke uba mata udaw karala tiyenawane, menna magen Vote ekak

    තැංකූ මාමේ.... අද මේ පෙන්නපු මනුස්සකම අමතක කරන්නෙ නෑ අපි...

    මනුදමේ වොට් එකත් කසිප්පුට......

    දූශනයෙන් තොර ක්‍රිඩාවක්...

    එන්න අප හා එක් වන්න...කසිප්පු වෝරියර්ස්..
    ඔබගේ රෙප් මල්ල තවත් වැඩි කර ගන්න....
     
    Status
    Not open for further replies.