මේක ඉවර වෙලා මතක කරලා ඔය 500 මට දිහන්
මගේ රේප් කපනවා හිටු කියලා![]()
අනිවා... තරගෙන් පස්සෙ මම දෙන්නම් සහො...
මේක ඉවර වෙලා මතක කරලා ඔය 500 මට දිහන්
මගේ රේප් කපනවා හිටු කියලා![]()
ubata adenna wena nisai mata adanna epa kiwwe kohomat api ubala wage weda karala ne konda kelin tiyan waliyata enne e nisa
waliyak adinnat awastawa tiyenawa apita ubalata nethy nisa denma adanna epa iwara wenakan idapan ubalage dinapu athal eka api kadala ubala adanawa balan api hinawennam![]()
Hadissiye kiwath
Sin gaala ewith vote dila giya jolly rogerta thank you bokkaaa![]()



මේක ඉවර වෙලා මතක කරලා ඔය 500 මට දිහන්
මගේ රේප් කපනවා හිටු කියලා![]()

හප්පා පුතී දෙන්නම් දෙන්නම් 
ම් ඒකතමයි එක්කෙනෙක්ට 10 කට දෙන්න විතරෙනේ පුළුවන්
අයි උටම දෙන්න නම් තව 35 ට බෙදල එන්න ඕනේ
රේප් පවර් වැඩි අය ගොඩක් ඉන්නකොට ඒ ටීම් එකට වාසියි රේප් පෙන්නලා මෙම්බර්ල ගන්න පුළුවන්,
හෙට බලන්නම් මචෝ තරන්ගේ යනහැටියට
මම මුලින් ම කඹ ත්රඩ් එක දාල පටන් ගන්න කොට කටුස්ස ටීම් එකට සපෝර්ට් කරා
ඊයේ කසිප්පු ටීම් එකට සපෝර්ට් කලා
හෙට වෙද්දී තරන්ගේ කරට කර තිබ්බොත් හොඳයි
මන් සපෝර්ට් කරේ දෙපැත්තටම මෙම්බර්ස්ලට ඇනොනිමස් + රේප් දීලා
මන් දැක්ක එක image එකකත් මන් දාපු රේප් කමෙන්ට් එකක් වැටිලා තියෙනව
කොහොමහරි මන් බලන්න ආස කරට කර තරඟයක්
සැබෑ ජීවිතේදීත් ඇත්තටම කඹ අදිද්දී සම සම කට්ටිය ඉන්නවනේ දෙපහ්ත්ටම කන්ඹේ අදින්න
මෙතනත් එහෙම වුනාම ඇත්තටම කඹයක් ඇද්ද වගේ තියෙයි
එල එල
gtz අයියත් බ කිව්වනම් ඉතින් මොකද බ්රෝ කරන්නේ
පුලුවන්නම් එහෙනම් ඔය ගැප් එක දිගටම තියාගන්න බලන්න
උබලගේ ටීම් මෙම්බර්ස්ලා තියාගන්න ටීම් එකේම
හෙට ත්රන්ගේ යනහැටියට බලමු


Hadissiye kiwath
Sin gaala ewith vote dila giya jolly rogerta thank you bokkaaa![]()

![]()
කටුසු පිලේ නායකයා කසිප්පු සමග

මිනිහට ගොඩ එන්න බැහැ.. සැරම ලිදකට වැටුනේ කරන්න දෙයක් නැති නිසා අපිට සෙට් උ මොහොත 
kauda ban hora kale...![]()
කෑප්ටන් Jack Sparrow;21459283 said:![]()
Windows Phone Thread eke uba mata udaw karala tiyenawane, menna magen Vote ekak
මේක ඉවර වෙලා මතක කරලා ඔය 500 මට දිහන්
මගේ රේප් කපනවා හිටු කියලා![]()
haha aniwa man oya dakka thana rep karnawa 


gt satya danne nene ban eya godak weda ape kollo dennakwa unge team eke kiyala rawattagena ketha weda ban ehema dinala wedak ne apita dukat ne peradunata ehema team ekata ekai aththa
![]()
කෑප්ටන් Jack Sparrow;21459283 said:![]()
Windows Phone Thread eke uba mata udaw karala tiyenawane, menna magen Vote ekak