~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • කසිප්පු කිව්වම අවුල් හිතෙන්නත් පුලුවන්... මේ දවස්වල හොඳ හොඳ බ්‍රෑන්ඩ් යූස් වෙනවනේ.. ඔන්න නෙක්ස්ට් මන්ත් නම් කසිප්පු එකෙන්ම හරි යනව :ඪ්

    ආ ආ තව හේතුවක් වෙන්න පුලුවන් ලීඩ් එක දැක්කම දිනන පැත්ත හිතල වෝට් දෙන ට්‍රෙන්ඩ් එක.. පොයින්ට් සිස්ටම් ගැන කියවන්නේ නෑනේ:)

    ඒ සේරමත් හරි මේ අලුත් උන් දැන් හෙන හොදයි නේ බං බලපංකෝ පරණ උන් වගේ නැතුව සාමකාමීව කඹේ කරං යනවනේ..
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් ඔව්...

    අනික ඇග්‍රේශා ආවම කට්ටිය ලොග් ඕෆ් වෙන්නෙත් නෑනේ:lol:

    m0409.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ සේරමත් හරි මේ අලුත් උන් දැන් හෙන හොදයි නේ බං බලපංකෝ පරණ උන් වගේ නැතුව සාමකාමීව කඹේ කරං යනවනේ..

    මේ පාර ජයරත්න එකෙන් ස්පොන්සර් කෙරුවෙ නෑ
    ඒකයි මෙච්චර සාමකාමී :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ සේරමත් හරි මේ අලුත් උන් දැන් හෙන හොදයි නේ බං බලපංකෝ පරණ උන් වගේ නැතුව සාමකාමීව කඹේ කරං යනවනේ..
    සාමකාමී කම නෙවෙයි බන්.. මුන් දන්නේ නෑ කඹේ කරන හැටි... මුන් හිතන්නේ ටීම් එකට සිලෙක්ට් උනු ගමන් හැමෝම වෝට් එක දාන්න ඕනේ කියලා.. ඔක්කොම ටික කලා.. ආයෙ ඉතින් මොන් වලිද බන් :)


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒ සේරමත් හරි මේ අලුත් උන් දැන් හෙන හොදයි නේ බං බලපංකෝ පරණ උන් වගේ නැතුව සාමකාමීව කඹේ කරං යනවනේ..

    සාමෙ බලන්න තිබ්බ පැය 2ට කලින් ආවනං
    පතරංග ජාතක වගේ රංඩුව
    මෝහන විද්‍යාවත් මැද්දෙන් කැරකුනා
    බස් අජිතත් අහු උනා ජාතකේට:lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාමෙ බලන්න තිබ්බ පැය 2ට කලින් ආවනං
    පතරංග ජාතක වගේ රංඩුව
    මෝහන විද්‍යාවත් මැද්දෙන් කැරකුනා
    බස් අජිතත් අහු උනා ජාතකේට:lol:

    මේ අදින කබෙන්ම බෙල්ලේ වැල දාගන්ඩ හිතුනා අරුගේ අදෝනාව දැකල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාමෙ බලන්න තිබ්බ පැය 2ට කලින් ආවනං
    පතරංග ජාතක වගේ රංඩුව
    මෝහන විද්‍යාවත් මැද්දෙන් කැරකුනා
    බස් අජිතත් අහු උනා ජාතකේට:lol:
    ඒ උඹට තේරුනාද හිඩ්න් ජෝක් එකක් ගිය :D
     
    Status
    Not open for further replies.