~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:

    ඕව කියන්න එපා යකූ..

    tumblr_m8msl67svs1qj6ffho1_500.gif

    අන්තිමට බොට දිගටම නැඟිටල ඉන්න වෙයි.. :lol::lol::lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    denata kassippu set eka thama wediyenma salakala thiyenne .meka nikamma vote ekak newei points 10ka vote ekak.

    මෙන්න රෙප් සාක්ෂි බඩු සුවර් ආයේ අද උදේ පෙරපු කසිප්පු වගේ :cool::cool::cool:

    Y74E4CE.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ 8+

    Ko mage 20 :angry::angry:

    A සිරියා හදපු ලිස්ට් එකේ උබල හිටියේ නැනේ
    මන් ඔය ටික දැම්මෙත් උට අර ලිස්ට් එක update කරන්න කියල

    10 දෙනෙක්ට :D

    මෙහෙමනේ බ්‍රෝ වෙන්නේ
    ඔක්කොම online නැ එකවෙල්වේ
    ඉන්න අයටත් අරහෙම ලොකු රේප් පවර් තියෙන්නේ
    ඉතින් ඔයාල 4-5 දෙනෙක් එකතු වෙලා දෙන එක අපේ එක්කෙනෙක් දෙතුන් දෙන්නෙක් එකතු වෙලා දෙන එකට යටයි.
    අපි ලිස්ට් එකට add කරනවා
    ඒ අයට රේප් තියෙන තියෙන තියෙන අය දීගෙන යනවා

    එක්කෙනකුට දෙන්න පුළුවන් 10 එක හරි
    එත් රේප් පවර් එක බලපුවම ඔයාලට වඩා අපි ඉදිරියෙන් ඉන්නේ

    අනික වැදගත්ම ඩේ අපි රේප් දෙන්නේ සෙනික්ව
    අද රේප් ඉවරයි හෙට දෙන්නම් කතා නැ
    අපේ එකෙක් ඉවර වුනොත් තව 5-6 දෙනෙක් ඉන්නව රේප් දෙන්න බලාගෙන
    අපිට තියෙන්න අදාල වෝට් කරපු අයව පොස්ට් කරන එක විතරයි දන්සල් ත්‍රඩ් එකේ

    අපි කියන්නේ නැ ඒ යට වෝට් එක දීල රේප් ඉල්ලන් අයි පස්සෙන් එන්න කියල
    වෝට් දුන්නද
    එවෙලේ සෙනික්ව advance දෙනවා
    එයව add කරනවා අපේ රේප් queue එකට

    mata wadiyenma pagawa dena team ekata mage vote eka :lol: :P

    ලෑස්ති වෙලා ඉන්න බ්‍රෝ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • A සිරියා හදපු ලිස්ට් එකේ උබල හිටියේ නැනේ
    මන් ඔය ටික දැම්මෙත් උට අර ලිස්ට් එක update කරන්න කියල

    මෙහෙමනේ බ්‍රෝ වෙන්නේ
    ඔක්කොම online නැ එකවෙල්වේ
    ඉන්න අයටත් අරහෙම ලොකු රේප් පවර් තියෙන්නේ
    ඉතින් ඔයාල 4-5 දෙනෙක් එකතු වෙලා දෙන එක අපේ එක්කෙනෙක් දෙතුන් දෙන්නෙක් එකතු වෙලා දෙන එකට යටයි.
    අපි ලිස්ට් එකට add කරනවා
    ඒ අයට රේප් තියෙන තියෙන තියෙන අය දීගෙන යනවා

    එක්කෙනකුට දෙන්න පුළුවන් 10 එක හරි
    එත් රේප් පවර් එක බලපුවම ඔයාලට වඩා අපි ඉදිරියෙන් ඉන්නේ

    අනික වැදගත්ම ඩේ අපි රේප් දෙන්නේ සෙනික්ව
    අද රේප් ඉවරයි හෙට දෙන්නම් කතා නැ
    අපේ එකෙක් ඉවර වුනොත් තව 5-6 දෙනෙක් ඉන්නව රේප් දෙන්න බලාගෙන
    අපිට තියෙන්න අදාල වෝට් කරපු අයව පොස්ට් කරන එක විතරයි දන්සල් ත්‍රඩ් එකේ

    අපි කියන්නේ නැ ඒ යට වෝට් එක දීල රේප් ඉල්ලන් අයි පස්සෙන් එන්න කියල
    වෝට් දුන්නද
    එවෙලේ සෙනික්ව advance දෙනවා
    එයව add කරනවා අපේ රේප් queue එකට

    ලෑස්ති වෙලා ඉන්න බ්‍රෝ

    ලිස්ට් එක එඩිට් කරන්නම් මචෝ :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔබ දන්නවාද. .කසිප්පු සෑදීමේ අමුද්‍රව‍ය අතර කටුස්සන්ද සිටින බව

    f98a2994eaccb546fd03a33fe8b78d75.gif
     
    Status
    Not open for further replies.