~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝස් බබා දොයි හින දැක දැක,අය ඉතින් අද රැට හරි හෙට උදේට හරි තමා,එතකොට මේක යට ගිහින්:baffled::baffled:

    :shocked::shocked: එයා හවසටත් නිදා ගන්නව ද?

    එහෙනම් ඉතින් එයා එද්දි ගොඩක් පේජ් ගිහින් තියෙයි තමයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙජිස්ට්‍රේශන් ෆීස්
    එළකිරි සංවර්ධන අරමුදල, ලියාපදිංචි ගාස්තු, සයෝ දේවාලය හැදීමේ පුණ්‍ය අරමුදල, කොටා අනුස්මරණ සුබසාධක සමිතියට ආධාර, රවී මාමගේ බදු ඔක්කොම ගන්න ඕනේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලන්න ඉතින් කට්ටිය ඒ කියන්න ලැජ්ජයි කිවුව දේ ගැනමයි උනන්දු වෙලා තියෙන්නෙ.
    හැමෝම කියන්නේ "අපිත් ආසයිනේ අනුන්ගේ කුනු දැනගන්න "කියන එක ඇත්ත නේහ්
    අපිට සාමාජිකත්වේ ගන්න බැරිද

    සාමජිකත්වය ඔනනම් ගාස්තු ගෙවා සයෝ දෙව්දුවට වැද නමස්කාර කර අවසර ලබා ගන්න:baffled: