අහ්හ් එල එල වැඩ නේ <3අර Quote message in reply? ටික් බොක්ස් එක හරි දාන්න ඕනේ එතකොට එනව නෙ. මම මේ දැන් දන්නේ.
සාමාජික මුදල් රුපියල් දාහක් සයෝ අක්කගේ නමින් දේවාලේ පින් කැටේට දාන්න
රෝස් බබා දොයි හින දැක දැක,අය ඉතින් අද රැට හරි හෙට උදේට හරි තමා,එතකොට මේක යට ගිහින්![]()

එයා හවසටත් නිදා ගන්නව ද? යට තියෙන ටික් එක දාන්න සබ්මිට් කරන්න කලින්
Quote message in reply?
ඔය ටික් එක දාන්න

කෝ කොටා.අවුරුද්දෙන් පස්සේ දැක්කේ නෑ.කොටාට හරි සයෝ නැන්දිට හරි ඊලුම් පත්‍රයක් යවන්ඩ ඕන
රෙජිස්ට්‍රේශන් ෆීස්
කෝ කොටා.අවුරුද්දෙන් පස්සේ දැක්කේ නෑ.
ටැට්ටරේ හිරවෙලාද දන්නේ නෑ.
mudal gena mn balagannam uba hitapan peththalata welaසාමාජික මුදල් රුපියල් දාහක් සයෝ අක්කගේ නමින් දේවාලේ පින් කැටේට දාන්න



සාමාජික මුදල් රුපියල් දාහක් සයෝ අක්කගේ නමින් දේවාලේ පින් කැටේට දාන්න
කොහෙද එක තියෙන්නෙ
ඇප්ලිකේශන් එක කාගෙන්ද ගන්න ඕනි
හැමෝම කියන්නේ "අපිත් ආසයිනේ අනුන්ගේ කුනු දැනගන්න "කියන එක ඇත්ත නේහ්බලන්න ඉතින් කට්ටිය ඒ කියන්න ලැජ්ජයි කිවුව දේ ගැනමයි උනන්දු වෙලා තියෙන්නෙ.
අපිට සාමාජිකත්වේ ගන්න බැරිද
