~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මොකද්ද යකෝ මේ අළුත්ම කවිය...
    සෙත් කවියකයි වස් කවියකයි කම්බිනේශන් එකක්...:rofl:

    :lol::lol: කලබලේ වැඩිකමට දෙකම මිකස් කරල ද ක‍ොහෙද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව නේද අසරණ බැතිමත්තු හූරන් කන්න එපා කියල. දැන් අපිටත් එක්ක හෙන වදිනව :(

    දේවාලෙට අකුණු සන්නායකයක් ගන්න ටෙන්ඩර් කැඳවනු ලැබේ :nerd: ඔබේ මිල ගණන් ඉදිරිපත් කරන්න

    ටෙන්ඩර් එකෙනුත් හූරගෙන කයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්
    කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
    මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්


    තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ඌට විතරයි, බ්‍රවුසර් එක ක්‍රෑශ් වෙලා, ස්ටක් වෙලා, පේජ් ලෝඩ් නොවී...
    ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා...:rofl:

    :lol::lol: එහෙමනම් අවුලක් නෑ. නැත්තම් ඉතින් මේ ත්‍රේඩ් එකටත් වස් වදයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene


    තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...
    :dull::dull::dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Methana mokada wenne ?
    එන්න එන්න 750/= යි දේවාලේ යාවජීව සාමාජිකත්වේ අරගෙන සයෝ දෙව්තුමී ගෙ අනුහස් සියැසින් දැකගන්න. :yes: හැරගිය පෙම්වතිය ගෙන්නගන්න එහෙම තියේ නං මෙන්න පොට් එක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked: මගේ පෝස්ට් 6000ත් පැනලා , දැන්නේ දැක්කේ

    එළ එළ මල්ලි එහෙනම් ඉක්මනට 7000 දාගන්න පුළුවන් වෙයි.