මේ මොකද්ද යකෝ මේ අළුත්ම කවිය...
සෙත් කවියකයි වස් කවියකයි කම්බිනේශන් එකක්...![]()

කලබලේ වැඩිකමට දෙකම මිකස් කරල ද කොහෙද මේ මොකද්ද යකෝ මේ අළුත්ම කවිය...
සෙත් කවියකයි වස් කවියකයි කම්බිනේශන් එකක්...![]()

කලබලේ වැඩිකමට දෙකම මිකස් කරල ද කොහෙද ubalage office ekata ochcharata akunu gahanawada bnඅපේ ඔපීසියේ තියන එක ශේප් එකේ දෙන්නම්.
ෆ්‍රී සබ්ස්ක්රිප්ෂන් එකක් දීපන්කො![]()


Methana mokada wenne ?



මම ඒත් බැලුව ගරුස් පුතා දේවාලේ පිටිපස්සට ගිහින් කලිසම මාරුකරගෙන ආවේ මොකෝ කියල.![]()





aye enna maame![]()

මම කිව නේද අසරණ බැතිමත්තු හූරන් කන්න එපා කියල. දැන් අපිටත් එක්ක හෙන වදිනව
දේවාලෙට අකුණු සන්නායකයක් ගන්න ටෙන්ඩර් කැඳවනු ලැබේඔබේ මිල ගණන් ඉදිරිපත් කරන්න
ubalage office ekata ochcharata akunu gahanawada bn
![]()



කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්
කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්
නෑ ඌට විතරයි, බ්‍රවුසර් එක ක්‍රෑශ් වෙලා, ස්ටක් වෙලා, පේජ් ලෝඩ් නොවී...
ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා...![]()

එහෙමනම් අවුලක් නෑ. නැත්තම් ඉතින් මේ ත්‍රේඩ් එකටත් වස් වදයිela ela machoඋපුලා..
නෙක්ස්ට් වීක් එකේ ආයේ මේ ඉසව්වේ එන්නං ඔලුව දාල යන්න ජයවේවා...![]()
තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...





එන්න එන්න 750/= යි දේවාලේ යාවජීව සාමාජිකත්වේ අරගෙන සයෝ දෙව්තුමී ගෙ අනුහස් සියැසින් දැකගන්න.Methana mokada wenne ?
හැරගිය පෙම්වතිය ගෙන්නගන්න එහෙම තියේ නං මෙන්න පොට් එක. sithasi eway gedarata balagena hitapan dnමම විනිසුරු මහත්තයෙක්ගෙන් හොරකම් කලා![]()



මගේ පෝස්ට් 6000ත් පැනලා , දැන්නේ දැක්කේ