mta 40% dipan ehenmඅන්න හරි උඹ කපුකම කරපන් මට භාණ්ඩාගාරික තනතුර දීල.කපුවන්ට සල්ලි අතපත ගාන එක අකැපයි
![]()



mta 40% dipan ehenmඅන්න හරි උඹ කපුකම කරපන් මට භාණ්ඩාගාරික තනතුර දීල.කපුවන්ට සල්ලි අතපත ගාන එක අකැපයි
![]()



දෙවෙනි පදේ හරිම දරුනුයි![]()

මම ඒත් බැලුව ගරුස් පුතා දේවාලේ පිටිපස්සට ගිහින් කලිසම මාරුකරගෙන ආවේ මොකෝ කියල.![]()

දෙන්න පුළුවන් හැබැයි මම මේ කල්පනා කරේ මාත් 50%ක් ගත්තම දේවාලෙට ඉතුරු 10% නෙ.mta 40% dipan ehenm![]()

ඇඟ හිරිවැටෙනවා තමා... සාප කරන කවි හොඳෙ නෑනේ...![]()
ආයේ තෙමාගෙන![]()

aulak ne 10k aethiදෙන්න පුළුවන් හැබැයි මම මේ කල්පනා කරේ මාත් 50%ක් ගත්තම දේවාලෙට ඉතුරු 10% නෙ.


ආයි වැරදිලා හරි ලියවුනොත් ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ![]()
ඩොලේත් මේකට එනවනේ...![]()



ඒක හීන දේවාලේ, මේක ඇත්ත දේවාලේ



sayo dewale inne nm kota
denata weda balanne mn![]()



දෙන්න පුළුවන් හැබැයි මම මේ කල්පනා කරේ මාත් 50%ක් ගත්තම දේවාලෙට ඉතුරු 10% නෙ.
එහෙම දැනගන්න එපැයි,නැත්තන් තව පැනියෝ පස්සෙන් ගියොත්යන වෙලාව එන වෙලාව කන වෙලාව නිදා ගන්න වෙලාව පාඩම් කරන වෙලාව ඔක්කොම දන්නවා නේද
@ලුනු දාමින්


මේකට සමහරවිට කෙල්ලොත් එයි කියල හිතල පින්තුර දන්නේ නෑ.
නැත්තන් හොද පින්තුරයක් දාන්ඩ තිබුන![]()


මෙකෙ ස්විශේශත්වය ගැන උපුලා පොයියක් ඇද බාලා ඇති නූලේ මුලම උබ එක කන්න එපාඑහෙම දැනගන්න එපැයි,නැත්තන් තව පැනියෝ පස්සෙන් ගියොත්![]()

750 යි 750 යි යාවජීව සාමාජිකත්වය සමග සයෝ දේවාලේ දිනපතා පුජාවට සහභාගිවෙන්න අවස්ථාව දැන්ම භාණ්ඩාගාරික කටුස්සා අමතන්න. ගේට්ටුවේදී 25,000 ක් ඉල්ලපු අයට රැවටෙන්න එපා



විනිසුරු මුඩ් එක ආරූඪ වෙමින් ඔය ටික අහන්න ඇත්තේතෝ ගාන කඩාගන්න ආපු බ්‍රෝකර් කෙනෙක් නේද?
ඇත්ත කියපං...
කතාකරපිය ඇත්ත...![]()

මම ගානේ කෙහෙල් ඇවරියක්
අනිත් ඒවා තව අලුතෙන් එන උන්ට බෙදල දෙමු![]()




රුපියල් 3000යි ටැග් එක![]()
25% ටැක්ස්, කොන්දේසි සහිතයි
මෙක වෙන්දේසියක්දයකෝ සබ්ස්ක්රිප්ෂන් 25000ක් ලු.
ටැග් එක 3000ක් ලු.
තව ටිකක් ගියාම අපේ අවයවත් මුන් උකස් කරයි වගේ





මෙයාගේ කවි විතරයි මදි වෙලා තිබ්බේ තව මාස්යක් යද්දි ඔක්කොම කවියෝ වෙයි වගේකොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්


හරි ඌට බඩු පැකට් වෙනවා
පැකට් එක සීල් කරන්න කලින් ටැග් එක දුන්න නම් හොදයි![]()


ආසියාවේ හොදම නව මුදල් ඇමති ඩිටෙක්ටඩ්එකතු කලාට පස්සේ ටැක්ස් එකක් ගහනවා ලොවෙත් නැතිවෙන්න...![]()

දන්නෝ බයටම පැත්තකට වී සිටිති,අයියටත් මීට කලින් හොද සාත්තුවක් සෙට් වෙලා වගේ මට පේන්නේමාසෙක සාත්තුවකින් හරි බේරුනොත් මදැයි. ගිහින් කෑවොත්නම් මං හිතන්නෙ ඊට වඩා දරුණු වෙයි.


දන්නෝ බයටම පැත්තකට වී සිටිති,අයියටත් මීට කලින් හොද සාත්තුවක් සෙට් වෙලා වගේ මට පේන්නේ![]()

