~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ආයි වැරදිලා හරි ලියවුනොත් ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ :(

    dc672eef-268c-4b41-b31b-3409f7022e66_1.2535eb1d1c4f5cf71acde458b7cb7506.jpeg


    අඩුවට දෙන්නම් ... 12 හව්ර්ස් ප්රෝටෙක්ෂන් ඈ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩොලේත් මේකට එනවනේ... ;)

    :):):)

    ඒක හීන දේවාලේ, මේක ඇත්ත දේවාලේ

    :lol::lol::lol:

    sayo dewale inne nm kota
    denata weda balanne mn :dull::dull:

    :nerd::nerd::nerd:

    දෙන්න පුළුවන් හැබැයි මම මේ කල්පනා කරේ මාත් 50%ක් ගත්තම දේවාලෙට ඉතුරු 10% නෙ. :oo:

    50% තනියම කන්ඩ එපා යකෝ..
    මටත් 20% විතර දීපන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යන වෙලාව එන වෙලාව කන වෙලාව නිදා ගන්න වෙලාව පාඩම් කරන වෙලාව ඔක්කොම දන්නවා නේද :shocked:


    @ලුනු දාමින්
    එහෙම දැනගන්න එපැයි,නැත්තන් තව පැනියෝ පස්සෙන් ගියොත්:frown::frown:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේකට සමහරවිට කෙල්ලොත් එයි කියල හිතල පින්තුර දන්නේ නෑ.
    නැත්තන් හොද පින්තුරයක් දාන්ඩ තිබුන :dull::dull:
    :lol::lol::lol:මෙකෙ ස්විශේශත්වය ගැන උපුලා පොයියක් ඇද බාලා ඇති නූලේ මුලම උබ එක කන්න එපා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    750 යි 750 යි යාවජීව සාමාජිකත්වය සමග සයෝ දේවාලේ දිනපතා පුජාවට සහභාගිවෙන්න අවස්ථාව දැන්ම භාණ්ඩාගාරික කටුස්සා අමතන්න. ගේට්ටුවේදී 25,000 ක් ඉල්ලපු අයට රැවටෙන්න එපා :P
    :lol::lol::lol:
    තෝ ගාන කඩාගන්න ආපු බ්‍රෝකර් කෙනෙක් නේද?:frown:
    ඇත්ත කියපං...:growl:
    කතාකරපිය ඇත්ත...:angry:
    විනිසුරු මුඩ් එක ආරූඪ වෙමින් ඔය ටික අහන්න ඇත්තේ:lol:
    මම ගානේ කෙහෙල් ඇවරියක්
    අනිත් ඒවා තව අලුතෙන් එන උන්ට බෙදල දෙමු :dull::dull:
    :yes::yes:
    :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රුපියල් 3000යි ටැග් එක :baffled:

    25% ටැක්ස්, කොන්දේසි සහිතයි

    යකෝ සබ්ස්ක්රිප්ෂන් 25000ක් ලු.
    ටැග් එක 3000ක් ලු.
    තව ටිකක් ගියාම අපේ අවයවත් මුන් උකස් කරයි වගේ
    මෙක වෙන්දේසියක්ද :baffled::baffled::baffled::baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්
    මෙයාගේ කවි විතරයි මදි වෙලා තිබ්බේ තව මාස්යක් යද්දි ඔක්කොම කවියෝ වෙයි වගේ:lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි ඌට බඩු පැකට් වෙනවා :baffled::baffled:

    පැකට් එක සීල් කරන්න කලින් ටැග් එක දුන්න නම් හොදයි :growl:
    :lol::lol:
    එකතු කලාට පස්සේ ටැක්ස් එකක් ගහනවා ලොවෙත් නැතිවෙන්න... :lol:
    ආසියාවේ හොදම නව මුදල් ඇමති ඩිටෙක්ටඩ්:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: මාසෙක සාත්තුවකින් හරි බේරුනොත් මදැයි. ගිහින් ‍කෑවොත්නම් මං හිතන්නෙ ඊට වඩා දරුණු වෙයි.
    දන්නෝ බයටම පැත්තකට වී සිටිති,අයියටත් මීට කලින් හොද සාත්තුවක් සෙට් වෙලා වගේ මට පේන්නේ:lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නෝ බයටම පැත්තකට වී සිටිති,අයියටත් මීට කලින් හොද සාත්තුවක් සෙට් වෙලා වගේ මට පේන්නේ:lol::lol:

    අපෝ නෑ. මම තාම කිසිම ගැහැණු ළමයෙක්ට ඇප්ලිකේෂන් දෙන්න ගිහින් නෑ :lol::lol: