22 අක්කව ගෙනෙන් අනිවා ... 29 ත් ගෙනෙන් කාටහරි වැදගත් වෙයි![]()
උපුල් මාමට සෙට්කරමු.නැත්නම් තනූජකට සෙට් කරමු
22 අක්කව ගෙනෙන් අනිවා ... 29 ත් ගෙනෙන් කාටහරි වැදගත් වෙයි![]()
මොන මගුලක්ද යකෝ... ඔච්චර පොඩි වයසෙදි කෙල්ලෝ අත්‍යවශ්‍ය නෑ... හිටපියව් 30 වෙනකන්![]()

අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ![]()

කටුස්සනම් සිවු දරු පියෙක්වත් වෙන්න ඕන, කෙල්ලොම 5ක් , දේවාලෙට කරන පුද සත්කාර හැටියටanna hari anna hari.. mun 40 ewun...අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ![]()
ගියපාර කලා කිවුවේ 3rd ශයිද බන්.
අවුලක් නෑ.මාත් උ.පේ ඩවුන්
api apu kale nam thibba![]()


දැනුත් තිබ්බනම් මේ පි.ඇම් මල වාතයක්.පි ඇම් දෙකක් අතර 1මින් ගැප් එකක් 
දොස්තර නගෙක්



evil ge neda? kurunegala kiyala nam kiwwaඋපුල් මාමට සෙට්කරමු.නැත්නම් තනූජකට සෙට් කරමු

අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ![]()
ගෑනු ඒ විදිහට හදන් ඉන්නේ මිනිහෝ..
තමන් ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකට හරියන්න ගෑනිව හැඩගස්ස ගන්න බැරි මිනිහෙක්ට ජීවිතේට දියුණු වෙන්න බෑ...
උඹට යකෝ අයියයි අක්කල දෙන්නයි... සහෝදර සමාගමක් ම ඉන්නවනේ බොල
ඊරිසියයි යකෝ![]()
badapu ayata mona kelloda,උපුල් මාමට සෙට්කරමු.නැත්නම් තනූජකට සෙට් කරමු
ehenm aaye 7 wasare idan enna..![]()
කටුස්සනම් සිවු දරු පියෙක්වත් වෙන්න ඕන, කෙල්ලොම 5ක් , දේවාලෙට කරන පුද සත්කාර හැටියට

රිදෙයි බොලා මෙතන ඉවුම්පිහුම් ක්ලාස් එකක් දැම්මද ඒ ගමන
හා මුළුතැන්බත් හදන්න දන්නවද කියපිය.දේවාලේ උනාම මුළුතැන් බත හදන්න දැනගෙන ඉන්න එපැයි



මෙයාව කෝකියා කරමුද මේකේ?උපුල් මාමට සෙට්කරමු.නැත්නම් තනූජකට සෙට් කරමු

මගේම නෙමේ , ලොකු අම්මලාගේ පුන්චිලාගේ, අක්කලා ටික දකින්නේත් අවුරුද්දට එක වතාවයි වැඩක් නෑ හිටියට,

වැඩිකල් ඉන්නේ නෑ..
නමුත් යන්න කලින් උඹලට දෙයක් කියල දීල යන්නං දියුණු වෙන්න..
මම කියල දෙන procedure එක හරියටම ෆලෝ කරොත් අවුරුද්දෙන් ලක්ශ 50ක් හොයන්න පුළුවන් ගැරන්ටීඩ්..
කලටි තමයි ඕනි.
22 කෙල්ලෝ කොහේද බොල ලපටි.උන් අපිටත් උගන්වයි