~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ :baffled:

    :lol::lol: කටුස්සනම් සිවු දරු පියෙක්වත් වෙන්න ඕන, කෙල්ලොම 5ක් , දේවාලෙට කරන පුද සත්කාර හැටියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ :baffled:
    anna hari anna hari.. mun 40 ewun...

    hithe dukata )
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ :baffled:

    වැඩිකල් ඉන්නේ නෑ..
    නමුත් යන්න කලින් උඹලට දෙයක් කියල දීල යන්නං දියුණු වෙන්න..
    මම කියල දෙන procedure එක හරියටම ෆලෝ කරොත් අවුරුද්දෙන් ලක්ශ 50ක් හොයන්න පුළුවන් ගැරන්ටීඩ්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගෑනු ඒ විදිහට හදන් ඉන්නේ මිනිහෝ..
    තමන් ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකට හරියන්න ගෑනිව හැඩගස්ස ගන්න බැරි මිනිහෙක්ට ජීවිතේට දියුණු වෙන්න බෑ...

    Uba ganita adareta kiyanne mokak kiyalada
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට යකෝ අයියයි අක්කල දෙන්නයි... සහෝදර සමාගමක් ම ඉන්නවනේ බොල
    ඊරිසියයි යකෝ :sorry:

    මගේම නෙමේ , ලොකු අම්මලාගේ පුන්චිලාගේ, අක්කලා ටික දකින්නේත් අවුරුද්දට එක වතාවයි වැඩක් නෑ හිටියට,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,502
    113
    :lol::lol: කටුස්සනම් සිවු දරු පියෙක්වත් වෙන්න ඕන, කෙල්ලොම 5ක් , දේවාලෙට කරන පුද සත්කාර හැටියට

    ඕකට කෙල්ලෝ ඉන්නවනං මේ කොල්ලො ඉන්න කෙල්ලන්ට ඔන්ලයින් නයිට් ඔන් ද වයිට් ස්ටෑලියන් පාට් දාවි යැ :lol::lol: රිදෙයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොලා මෙතන ඉවුම්පිහුම් ක්ලාස් එකක් දැම්මද ඒ ගමන

    හා මුළුතැන්බත් හදන්න දන්නවද කියපිය.දේවාලේ උනාම මුළුතැන් බත හදන්න දැනගෙන ඉන්න එපැයි
    :lol::lol::lol::lol:මෙයාව කෝකියා කරමුද මේකේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,502
    113
    මගේම නෙමේ , ලොකු අම්මලාගේ පුන්චිලාගේ, අක්කලා ටික දකින්නේත් අවුරුද්දට එක වතාවයි වැඩක් නෑ හිටියට,

    අහ්හ් උඹටම කියල ඉන්නෙත් අයිය විතරද :)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වැඩිකල් ඉන්නේ නෑ..
    නමුත් යන්න කලින් උඹලට දෙයක් කියල දීල යන්නං දියුණු වෙන්න..
    මම කියල දෙන procedure එක හරියටම ෆලෝ කරොත් අවුරුද්දෙන් ලක්ශ 50ක් හොයන්න පුළුවන් ගැරන්ටීඩ්..

    Appata ehenam dapan
    Programing pattaka tiyala simenthi ananawa mama