අවුල් තමයි ඉතිං ඒත් යනවා..
ඔව් බං අන්න ඒකයි, වයිෆ් ශොපින් යනවා මම එයා පස්සේ යනවා පොලිස් කාරයො මං පස්සෙ එනවා..
වයිෆ් සැලුන් යනවා මම ඇතුලේ වාඩිවෙලා ඉන්නවා පොලිසිය සැලුන් එක ඉස්සරහ හිටං ඉන්නවා..
ඉතිං විකාර නැද්ද බලපංකෝ..
එහෙම උනාම දාල යනව බං..
තව කියන් යන්න එපා
ඔතනින් නවත්තන්න 










